api puka wikunan kanne naha yako - Ranjan Ramanayake

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    ඊයා ඕයි දෙකයි පනහේ නූගත් නළු බට්ටාගේ මුඩුක්කු ගතිය එලියට පැන්නා නේද.:rofl:





    :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කැඩූ ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ සහ හොර අගමැති ඇතුළුව අවනීතික කැබිනට් මණ්ඩලයට විදේශ රටවලට ඇතුළු වීම තහනම් කරන බව බලවත් රටවල් රැසක් නිවේදනය කර තිබේ.

    පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යාණුකූල අගමැතිවරයෙකු හනික පත්කර නොගන්නේ නම් දැනටමත් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ඒ අයට ඉහත වාරණය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව දන්වා තිබේ.

    මේ නිවේදනය කර ඇති රටවල් නම් බ්‍රිතාන්‍ය, ඇමරිකාව, යුරෝපා සං
    ගමය ඔ්ස්ට්‍රේලියාව සහ ජපානයයි. :D:D:D


     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    kawuda me ban aunty paara ???
    maru ban eka nam. niyama milf1...

    ඇන්ටිලත් අහන් ඉන්නවා ඉතින් මූ කියන ඒවා කට වහගෙන හිනා වේවි.:D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇන්ටිලත් අහන් ඉන්නවා ඉතින් මූ කියන ඒවා කට වහගෙන හිනා වේවි.:D

    ow ban.
    ranja kiyana kinuharpa walata aunty hina wenawaa.. a hinaawa dekala negga ban... kohomda aunty ekka ado maarge sallama danna thiyenam... asaawee baruwaaa.....:love::love: