Bitcoin හොයමු

Jul 29, 2015
143
18
0
මේකත් තව අලුත් වැඩක් ප්‍රෙන්😘 cryptocurren
Code:
cy කරන අයට ගොඩක්ම වටිනව.. මං මේක ගෲප් එකක දැකල තමයි කරන්න පටන් ගත්තෙ.. මුලදි තේරුනේ නෑ මොකද්ද වෙන්නෙ කියල.. ඒත් මේකෙන් ලේසියෙන්ම BTC හොයන්න පුලුවන්..හරි මේක තරමයි කරන්න තියෙන්නෙ👇🏻


මුලින්ම මේ Video එක බලන්න. මේකෙන් මම සරලවම පැහැදිලි කරලා දීල තියෙනවා, කොමද App එකෙන් ලැබෙන BTC ප්‍රමාණය අතට ලබාගන්නේ කියලා.




♠පල්ලෙහා link එකෙන් ගිහින් රෙජිස්ටර් වෙලා ඇප් එක බාගන්න
PHP:
https://goo.gl/Xicc9b

Link - https://goo.gl/Xicc9b

♠හරි දැන් ඇප් එකට ලොග් උනාට පස්සෙ තියෙනෙන් ඒකෙ දාල තියන පෝස්ට් යට තියන get power කියන එකෙන් දෙන power එක ගන්න (මේකෙන් තමයි තීරණය වෙන්නෙ ඔයාට දවසට කොච්චර BTC ප්‍රමාණයක් ලැබෙනවද කියල)


මේක දැන් ලංකාවේ ගොඩක් උන් කරනවා. ඉස්සරහට තව දාන්නම් Tutorials කොමද අපිට අවශ්‍ය විදියට Referrals ගන්නේ කියල ... මොකද මේකේ අපිට 80% වගේම Earnings හොයන්න වෙන්නේ Referrals ල මාර්ගයෙන්. අපිටම කියල හොයන්න පුළුවන් දවසකට උපරිම Power 2000 ක් විතරයි. ඉතින් අපි යටතේ ඉන්න Referrals ල හොයන ආදායමෙන් අපිට දෙන 10% එකෙන් තමා අපිට වැඩි power ප්‍රමාණයක් ගන්න පුළුවන්.

* අනික ගොඩක් අය කරන මෝඩ වැඩක් තමා . referrals තමන්ම හදාගන්න එක. මේක කරන්නම එපා. මොකද Youtube එකෙත් ඕනෑතරම් Videos තියෙනවා මේ වඩේ කරලා Power එක උපරිම වැඩි කරගන්න හැටි. මේකනම් නියමෙට දැන් අහුවෙනවා. කරන්න තියෙන්නේ ඉස්සරහට මම කියල දෙන විදියට , ඇත්තටම මේ ගැන උනන්දුවක් තියෙන අයට මේක ගැන පැහැදිලිවම දැනුමක් ලබා දීල ඔවුන්ව ඔබ යටතේ ref කරගන්න එක. මොකද එහෙම උනාම එයත් හරියටම මේ දේ කරනවා. එතකොට අපිට එයාලගෙන් ලැබෙන ආදයම වැඩි වෙනවා. Ref ල ගන්නන්වාලේ 1000 2000 ක් උනත් Register කරගෙන වැඩක් නෑ .. හරියට Active නැතුව නිසියාකාරව ඒ දේ කරන්නේ නැත්නම් , මොකද අපි හදුන්වාදෙන වැඩසටහනේ දී එයාලගේ Active තාවය මත තමා අපිට ලැබෙන Referral Bonus එක තීරණය වෙන්නේ . ( මේ දේ මේකට විතරක් නෙවේ ඕනෑම දෙකට අදාලයි. )

* බොරු කරන්න යන්නනම් එපා. අහු උනොත් Ban කරනවා .. ඊට පස්සේ කාලයයි, Data වලට වැයවෙන ගැන පවා අපරාදේ.

* හැමදාම අපිට කියවන්න පුළුවන් පොස්ට් ප්‍රමාණය කියවල , ඒවගෙන් ගන්න Read Power එක ගන්න. දවසකට අපිට පොස්ට් 20ක් කියවල 2000 ක power එකක් ගන්න පුළුවන්. (100 x 20 )


* ඔයාල යටතේ ඉන්න Referral කෙනෙකුත් දවසට පොස්ට් 20 ම කියෙව්වොත් එයාටත් 2000 Power ලැබෙනවා .
ඒ කියන්නේ අපිට (2000 x 10%) එක Referral කෙනෙක්ගෙන් 200 Power ලැබෙනවා . රෙෆ්ලා 10 ක් හදා ගත්තොත් 2000 ක් ලැබෙනවා ..


ඉතින් මේ පොස්ට් එක වැදගත් කියලා හිතෙනවනම් , BUMP එකක් හරි දානවා. මටත් ඕන නිකන්ම රෙෆ්ලා ගන්න ඕන කමට එළකිරියේ ලින්ක් එක හලාගෙන ගිහින් බුරුත පිටින් කට්ටිය ගෙන්න ගන්නවට වඩා. හරියාකාරව දැනුවත් කරලා . හරියටම මේක කරන උනන්දුවක් දක්වන 10 ක් හරි එකතු කරගන්න. අනික ලංකාවේ අය මගේ රෙෆ්ලා විදියට ඉන්නව අඩුයි.බාගයක්ම සුද්දෝ ඉන්නේ, ඉතින් ලංකාවේ සෙට් එකක් ඉන්නවනම් දෙපත්තටම් ගැම්මනේ .

පුළුවන් වෙලාව තියෙන හැම වෙලාවකම මේ නූලේ පොස්ට් එකක් දාන්නම් . මොනවා හරි ප්‍රශ්නයක් තියේනම් PM හරි අහන්න. පුළුවන් විදියට මම Reply කරන්නම්. ජයෙන් ජය.....

එහෙනම් තව විස්තර පස්සේ දාන්නම්.