මනෝකාය

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    මචෝ,
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .




    කා ළඟ හරි මනෝකාය teledrama එක dvd එකක් තියෙනවද?තියෙන පින්වතෙක් පුලුවන්නම් upload කරලා ලින්ක් එක එවන්න .ටැංකු
    ;););)
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕක මාත් හොයනවා බන්. තාම හම් බුනේ නෑ. යූටියුබ් එකේ නියෝ ෆර්නැන්ඩු කාරයටත් කමෙන්ට් එකක් දාලා කිව්වා.ඌ ගාවත් නැතුව ඇති.නැත්නම් ඌ හරි අප්ලෝඩ්කරනවා .

    VOD.lk අපොඩ්ඩක්බලපන්. ඒකේ සමහර විට ඇති.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    mamath hoyanawa ban .... thawa drama ekak giya ban "sakwithi yaagaya" kiyala....ekath thiyena pinwathek deepalla....