බදු_ඉවතට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයවැය පරදින හින්ද චන්දයක් එන බව උන් දන්නව චන්දෙන් පස්සෙ දිනුවොත් ඔක්කොම අල්ලල ආයෙ වැඩි කරයි කලින් කරාවගේ... :rofl:

    කලින් මොනාද බන් කරල තිබ්බෙ කියපන්කො බලන්ඩ, අගේට තිබ්බ රට 2015 කලින් නම්, හැමදාම ආර්තික වර්ධන වේගෙ 6% පැනල.. ගිය අවුරුද්දෙ කියද??? 3% ගානක්..ඕව කියන්නෙ කටින්ද උබල ????
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Ranil apu gaman oya wage sahana dunna, padi - samurdi - Mahapola wedi kala. 162 thibunu petral 120 da koheda kala. Gas - Kiri Piti godak gana adu kala.

    Eka peththakata Sahana dennawa kiyanne, Anith pethen monawa hari Tax ekak ei. Nethan Education,Health wage deyakata wen karana salli adu karai.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අයවැය පරදින හින්ද චන්දයක් එන බව උන් දන්නව චන්දෙන් පස්සෙ දිනුවොත් ඔක්කොම අල්ලල ආයෙ වැඩි කරයි කලින් කරාවගේ... :rofl:
    ඔය පඩි වැඩි කරන වැඩේ නම් කරන්න හොද නැහැ බන්. රටක් හැටියට අපි ඔක්කොමලා බදු ගෙවනවා. රාජ්‍ය මිනිස්සුන්ට වැඩියෙන්ම බැදී ගෙවන්නේ පෞද්ගලික අංශයෙන් උපයන බදු වලින්. එතකොට අර වගේ රජයේ උන්ට ලොකු පඩි දෙනකොට අසාදාරනයක් වෙනවා පෞද්ගලික අංශයේ උන්ට. මම හිතන්නේ මහින්දගේ චින්තනයේ පලවෙනි කොටසේ තිබ්බ ඔය විෂමතාවය නවත්වන්න යෝජනා ඒවා ඇත්තටම සාර්ථකයි.. රජයේ පඩි වැඩි කරන එක උත්තරයක් නෙමෙයි උද්දමනයට.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    වයර් අවුලක් නැහැ. උබේ අකවුන්ට් එකට ෆොරින් කරන්සි වලින් ඇවිත් රුපියල් වලට කන්වර්ට් වෙනවනම් හරි. එහෙම නැතුව, පෙයෝනියර්, ට්‍රාන්ස්ෆර්වයිස් වගේ එවලින් එනකොට ඔය සහනේ නැහැ. එක ලෝකල් ට්‍රාන්ස්ෆර් එකක් නිසා.

    ela ban man wire walata switch una credit history ekak hadaganna ona nisa loan ekakwat ganna bene ban kochchara salli hewwat proof neti nisa, pahugiya kalema gatte payoneer anan manan walin tama tax ahuwei kyla den awulak ne man wire walata maaru une tax gewwat awulak ne kyla den tax ekat ain kala fatta oi :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් මහින්ද මහත්තය එක්ක ඒ කිව්වෙ බැසිල් එක්ක කරන බිස්නස් වෙන්ටෑ, මිස්ටර් ටෙන් පසෙන්ට්... :rofl:

    ඔය චෝදනා වලට දාන්ඩ තිබ්බනෙ බැසිල්ව අල්ලල කුඩුවෙ, උබේ රනිල ඇල්ලුවද හොරු ???? කුහකකමේ නලියන්නෙ නැතුව ඉදපන් බන්...
    https://www.elakiri.com/forum/showthread.php?t=1855039

    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,938
    113
    කලින් මොනාද බන් කරල තිබ්බෙ කියපන්කො බලන්ඩ, අගේට තිබ්බ රට 2015 කලින් නම්, හැමදාම ආර්තික වර්ධන වේගෙ 6% පැනල.. ගිය අවුරුද්දෙ කියද??? 3% ගානක්..ඕව කියන්නෙ කටින්ද උබල ????

    ජෙප්පෝ ඔහොමමනේ බන්.උන් හිතන්නේ අනුර ජනපති උනහම රට පට්ට විදිහට හැදෙයි කියලා..දැන් පාරක් හැදුවත් කන්නද කියලා අහන කුහකයොනේ.අනුරගේ වහල්ලුන්ට අනුකම්පා කරමු.:rofl:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ela ban man wire walata switch una credit history ekak hadaganna ona nisa loan ekakwat ganna bene ban kochchara salli hewwat proof neti nisa, pahugiya kalema gatte payoneer anan manan walin tama tax ahuwei kyla den awulak ne man wire walata maaru une tax gewwat awulak ne kyla den tax ekat ain kala fatta oi :P
    අනිවාර්යෙන්. එක හොද දෙයක් මචන්. ක්‍රෙඩිට් හිස්ටරි එක ගොඩක් වටිනවා. හොද හිස්ටරි එකක් එක්ක රේගියුලර් ඉන්කම් එනවනම් දෙනවා ලෝන් බැංකු වලින්.. මහින්දගේ කාලේ ඊ මනි හොයන උන්ට සැහෙන සහන තිබ්බා. ඒවානම් කියන්න ඕනා. මතකද ඉස්සර HNB එකට paypal සල්ලි ගෙන්නගන්න එක එක මහා බැංකුවෙන් ශේප් කරලා දුන්නා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පෝ ඔහොමමනේ බන්.උන් හිතන්නේ අනුර ජනපති උනහම රට පට්ට විදිහට හැදෙයි කියලා..දැන් පාරක් හැදුවත් කන්නද කියලා අහන කුහකයොනේ.අනුරගේ වහල්ලුන්ට අනුකම්පා කරමු.:rofl:

    මුන් ජෙප්පො නෙමේ මචන් ,මුන් ගූ ඇන් පී කුක්කො.. රනිලට කෙල උනාට දුකේ ඔය විලාප තියන්නෙ ටොම් පච ඇද බාන ගමන්..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    අනිවාර්යෙන්. එක හොද දෙයක් මචන්. ක්‍රෙඩිට් හිස්ටරි එක ගොඩක් වටිනවා. හොද හිස්ටරි එකක් එක්ක රේගියුලර් ඉන්කම් එනවනම් දෙනවා ලෝන් බැංකු වලින්.. මහින්දගේ කාලේ ඊ මනි හොයන උන්ට සැහෙන සහන තිබ්බා. ඒවානම් කියන්න ඕනා. මතකද ඉස්සර HNB එකට paypal සල්ලි ගෙන්නගන්න එක එක මහා බැංකුවෙන් ශේප් කරලා දුන්නා.

    ow ban, paypal hnb tama wedada koheda man gatta few months ago, paypal to hnb awat awulak ne ne ban, ewat wire wagene?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය චෝදනා වලට දාන්ඩ තිබ්බනෙ බැසිල්ව අල්ලල කුඩුවෙ, උබේ රනිල ඇල්ලුවද හොරු ???? කුහකකමේ නලියන්නෙ නැතුව ඉදපන් බන්...
    https://www.elakiri.com/forum/showthread.php?t=1855039

    මම බලන් ඉන්නෙ මහ බැංකු හොරුන්ට මොකෝ වෙන්නෙ කියල මේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය පඩි වැඩි කරන වැඩේ නම් කරන්න හොද නැහැ බන්. රටක් හැටියට අපි ඔක්කොමලා බදු ගෙවනවා. රාජ්‍ය මිනිස්සුන්ට වැඩියෙන්ම බැදී ගෙවන්නේ පෞද්ගලික අංශයෙන් උපයන බදු වලින්. එතකොට අර වගේ රජයේ උන්ට ලොකු පඩි දෙනකොට අසාදාරනයක් වෙනවා පෞද්ගලික අංශයේ උන්ට. මම හිතන්නේ මහින්දගේ චින්තනයේ පලවෙනි කොටසේ තිබ්බ ඔය විෂමතාවය නවත්වන්න යෝජනා ඒවා ඇත්තටම සාර්ථකයි.. රජයේ පඩි වැඩි කරන එක උත්තරයක් නෙමෙයි උද්දමනයට.

    අපණයන වැඩි කරන්න දේවල් කරන්න ඕනෙ බන් ගන්න ණය වලින්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම බලන් ඉන්නෙ මහ බැංකු හොරුන්ට මොකෝ වෙන්නෙ කියල මේ

    ඔහොම හිටපන් පනත සම්මත කරනකම්,රනිල යට ගහපු පනත සම්මත කරපු ගමන් ,මoහ බැකුව හොරාකාපු පරයො ඔක්කොම බලු කූඩුවෙ ... :yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොනිලා මහා බැංකුව සුද්ද කරලා ගත්ත සල්ලි ටික තිබ්බා නම් මිට වඩා සහන බලාපොරොත්තු වෙන්න තිබ්බා :angry::angry::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපණයන වැඩි කරන්න දේවල් කරන්න ඕනෙ බන් ගන්න ණය වලින්...

    නිශ්පානයක් නැතුව අපනයනය කරන්නෙ අහවල් දේද ???? රනිලගෙ ගොන් බයිල ඇද බාන්ඩ එපා, ඉස්සෙල්ල රටේ නිශ්පාදනය හදාගෙන ඉන්ඩ ඔනෙ..ඔක්කොටම බදු ගහල ,ඩොලර් එකටත් කෙල උනාට පස්සෙ,ගොන් රනිල වගේ දැන් අපනයනය කොරපන් කියුවාම ''පක'' තමයි අපනයනය කරන්ඩ වෙන්නෙ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔහොම හිටපන් පනත සම්මත කරනකම්,රනිල යට ගහපු පනත සම්මත කරපු ගමන් ,මoහ බැකුව හොරාකාපු පරයො ඔක්කොම බලු කූඩුවෙ ... :yes::yes:

    තව කොච්චර කල් යයිද දන්නෑනෙහ්?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නිශ්පානයක් නැතුව අපනයනය කරන්නෙ අහවල් දේද ???? රනිලගෙ ගොන් බයිල ඇද බාන්ඩ එපා, ඉස්සෙල්ල රටේ නිශ්පාදනය හදාගෙන ඉන්ඩ ඔනෙ..ඔක්කොටම බදු ගහල ,ඩොලර් එකටත් කෙල උනාට පස්සෙ,ගොන් රනිල වගේ දැන් අපනයනය කොරපන් කියුවාම ''පක'' තමයි අපනයනය කරන්ඩ වෙන්නෙ...

    නිශ්පාදන කරල තමයි අපණයන කරන්නෙ ඕක අමුතුවෙන් කියන්න ඕනෙයැ ඉතින්....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ජෙප්පෝ ඔහොමමනේ බන්.උන් හිතන්නේ අනුර ජනපති උනහම රට පට්ට විදිහට හැදෙයි කියලා..දැන් පාරක් හැදුවත් කන්නද කියලා අහන කුහකයොනේ.අනුරගේ වහල්ලුන්ට අනුකම්පා කරමු.:rofl:

    avatar554983_14.gif
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    තෙල් අඩුකරපු එකට යුන්පි කොමෙන්ට් එකක්.

    මංගල සර් මේ වෙද්දී හිටියනම් තෙල් වලින් 20ක් අඩු කරනවා ඒ කියන්නේ මහින්ද රු 10ක් වැඩියෙන් තෙල් දෙන්නෙ

    ඔය දෙන්නෙ කල් ඉකුත් උනු තෙල් වෙන්න පුලුවන් අවුරුදු මිලියන ගානක් පරණ තෙල් රනිල් අප්පච්චිගෙ ආණ්ඩුවෙන් කල් ඉකුත් වෙන්න නොදී පරිස්සම් කරගත්තා මැදමුලන මුර්ගයා ඒ වගේ තාක්සනික දේවල් දන්නවා ඇයි

    අනික් එක මේ නවීන ලෝකේ ඕනේ දේකට ක්‍රමයක් තියෙනවා තෙල් වලට උනත් සූත්‍රයක් තියෙනවා නැතුව ඕනේ ඕනේ විදියට වෙනස් කරන්න බෑ ඕක තමා ඒකාධිපති පාලනය මුලින්ම තෙල් මිල ඔහොම වෙනස් කරන්න ගයි ඉටපස්සේ ඕකෙන් තෙල් ඒකාධිකාරයක් දක්වා වර්ධනය වෙනවා

    කොහොමහරි මංගල සර් හිටියානම් මේ වෙද්දී 20ක් අඩුයි

    V1+V2+V3+V4=MRP සූතෙට දැන් ලෝකවෙලදපොලේ තත්වේ ආදේශ කරලා බැලුවනම් ඒක පැහැදිලියි
    සූත්‍රේ අවලංගු කරෙත් රු20ක් අඩු කරන්න ඕනේ තැන 10ක් අඩු කරලා ශේප් වෙන්න

    සිරාවට මුංට මෙන්ටල් ද?
     
    ඔය මොන්ගලයා තෙල් සුත්රේ TV එකේ පෙන්නපු දවසේ උගේ මුණ තිබ්බ විදිහට මතකද නිකන් කින්ඩියට වගේ මිනිස්සුන්ට... :P අද කොහොමද උන්ට එක පල දුන්න හැටි මිනිස්සුන්ට කරපු දේ
     
    • Like
    Reactions: erozan