අයවැය පරදින හින්ද චන්දයක් එන බව උන් දන්නව චන්දෙන් පස්සෙ දිනුවොත් ඔක්කොම අල්ලල ආයෙ වැඩි කරයි කලින් කරාවගේ...![]()
කලින් මොනාද බන් කරල තිබ්බෙ කියපන්කො බලන්ඩ, අගේට තිබ්බ රට 2015 කලින් නම්, හැමදාම ආර්තික වර්ධන වේගෙ 6% පැනල.. ගිය අවුරුද්දෙ කියද??? 3% ගානක්..ඕව කියන්නෙ කටින්ද උබල ????


