හමුදාව යොදලා පහර දෙනවා

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
හමුදාව යොදලා පහර දෙනවා

හමුදාව රනිල්ගෙ පැත්තේ. ආමි එක දාලා සිරාටයි මරාටයි පහර දීලා එලවලා දානවා.හොර අගමැතියයි බලු ජනපතියයි එලවනවා විතරක් නෙවෙයි මුන්ට රටේ ඉන්නවත් දෙන්නේ නෑ.මේ වෙලාවේ සිරාවයි මරාවයි එලවලා දෙන්න බැරිනම් ආමි එකක් මේ රටේ තියාගෙන ඉන්න එකත් වැඩක් නෑ.
 
0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
ගොන් පාට් නොදා හිටපන්. ඕවත් ඇත්ත කියලා හිතන ගොන්නු රටේ ඉන්නේ..
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ගොන් පාට් නොදා හිටපන්. ඕවත් ඇත්ත කියලා හිතන ගොන්නු රටේ ඉන්නේ..

අපි පාර්ලිමේන්තුව දිනලා පෙන්නුවාම මුන්දෙන්නගෙ සරම් ගලවලා ඔලුවේ ඔතල එලවන්නේ.:P
 
M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    :love::love::love:මියා කරවලීෆා.........!:love::love::love:
    2wpPUNG.jpg

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    බොලාට නෙග්ගා නේද??:(:dull:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අපි පාර්ලිමේන්තුව දිනලා පෙන්නුවාම මුන්දෙන්නගෙ සරම් ගලවලා ඔලුවේ ඔතල එලවන්නේ.:P
    සරමේ එතිල්ලක් නම් මන්දා බන්. පාර්ලිමේන්තුව් දිනන්න පුළුවන් නම් හොදයි. හැබැයි අවුලකට තියෙන්නේ, රනිල්ට ආයේ උබලා බලේ අරන් දුන්නට පස්සේ, ඕකා මහින්දව හුරතල් කර කර සිරාටත් සමාව දෙනවා. උබලව ඩෝන්ට් කෙයාර් කරලා. මාස දෙක තුනකින්, ආයෙම මහින්ද බලේ අල්ලන්න වැඩක් සෙට් කරනවා. උබල පුක කැඩිච්ච දිබියෝ වගේ එතකොට ඉරාගෙන රනිල්ව බේරගන්න ට්‍රයි කරනවා. ඕක චක්‍රයක් වගේ වෙනවා. ඊට මිට හොදයි දැන්ම මහින්ද බලේට ඇවිත් රට කොලොප්පන් නවතින එක.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    හමුදාව රනිල්ගෙ පැත්තේ. ආමි එක දාලා සිරාටයි මරාටයි පහර දීලා එලවලා දානවා.හොර අගමැතියයි බලු ජනපතියයි එලවනවා විතරක් නෙවෙයි මුන්ට රටේ ඉන්නවත් දෙන්නේ නෑ.මේ වෙලාවේ සිරාවයි මරාවයි එලවලා දෙන්න බැරිනම් ආමි එකක් මේ රටේ තියාගෙන ඉන්න එකත් වැඩක් නෑ.

    :lol::lol: අඩෝ එළිවෙලා දැන් නැගිටපන්​
     
    black master

    Active member
  • Jul 10, 2014
    350
    133
    43
    moratuwa
    paw uba

    :baffled::baffled::baffled:
    හමුදාව රනිල්ගෙ පැත්තේ. ආමි එක දාලා සිරාටයි මරාටයි පහර දීලා එලවලා දානවා.හොර අගමැතියයි බලු ජනපතියයි එලවනවා විතරක් නෙවෙයි මුන්ට රටේ ඉන්නවත් දෙන්නේ නෑ.මේ වෙලාවේ සිරාවයි මරාවයි එලවලා දෙන්න බැරිනම් ආමි එකක් මේ රටේ තියාගෙන ඉන්න එකත් වැඩක් නෑ.
    giphy.gif
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    8 paas hamudawa monawa karannada ban

    ගන්වතුරකට , නැචුරල් ඩිසාස්ටර් එකකට කොටුවෙලා ඉද්දී 8 පාස් කතා නෑ.
    බලුවෙනවා.
    චූයනවා.
    වැදවැටෙනවා.
    මුරදෙයියෝ කියනවා.
    8පාස් එවුන්ගේ ඇදුමත් ඇදගන්නවා බේරෙන්න.
    8 පාස් උබලගේ අසූචිහරි කන්නම් මහත්තයෝ බෝට්ටුව අපේ පැත්තටත් අරන් වරේන් අපිව බේරපාන්, කියන්නේත් ඔය ඉගන ගත්ත මානයෙන් පිස්සො ටික තමයි.
    මේකේ ලෝඩ් පකීර්වගේ හිටියට ,ලොකු නිරාගමික ටෝක් ,බවුතිකවාදී ටෝක් දුන්නට ඇත්ත ජීවිතේ දේවාලගනේ ගිහින් පූජාවට්ටි අරගන පෝලිමේ පොරකන්නෙත් වැඩිකොටසක් උන්ම තමයි.
    බලපුවාම කාතාවෙන වෙනස්, හැබැයි සේරම එකම බෝට්ටුවේ.ඒකයි තිත්ත ඇත්ත.
    අයියේ සල්ලි කිව්වලු :cool::yes::P:D
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ගන්වතුරකට , නැචුරල් ඩිසාස්ටර් එකකට කොටුවෙලා ඉද්දී 8 පාස් කතා නෑ.
    බලුවෙනවා.
    චූයනවා.
    වැදවැටෙනවා.
    මුරදෙයියෝ කියනවා.
    8පාස් එවුන්ගේ ඇදුමත් ඇදගන්නවා බේරෙන්න.
    8 පාස් උබලගේ අසූචිහරි කන්නම් මහත්තයෝ බෝට්ටුව අපේ පැත්තටත් අරන් වරේන් අපිව බේරපාන්, කියන්නේත් ඔය ඉගන ගත්ත මානයෙන් පිස්සො ටික තමයි.
    මේකේ ලෝඩ් පකීර්වගේ හිටියට ,ලොකු නිරාගමික ටෝක් ,බවුතිකවාදී ටෝක් දුන්නට ඇත්ත ජීවිතේ දේවාලගනේ ගිහින් පූජාවට්ටි අරගන පෝලිමේ ඉන්නෙත් උන්ම තමයි.
    බලපුවාම කාතාවෙන වෙනස්, හැබැයි සේරම එකම බෝට්ටුවේ.ඒකයි තිත්ත ඇත්ත.
    අයියේ සල්ලි කිව්වලු :cool::yes::P:D

    okkoma kari shinhalu :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි පාර්ලිමේන්තුව දිනලා පෙන්නුවාම මුන්දෙන්නගෙ සරම් ගලවලා ඔලුවේ ඔතල එලවන්නේ.:P

    කෙළවෙන බව දැනෙන්න ගත්තාම සිගිති සුරතල් අතල් කතා බෝමයි...........:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: shamil45

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ගන්වතුරකට , නැචුරල් ඩිසාස්ටර් එකකට කොටුවෙලා ඉද්දී 8 පාස් කතා නෑ.බලුවෙනවා.චූයනවා.8පාස් එවුන්ගේ ඇදුමත් ඇදගන්නවා බේරෙන්න.වැදවැටෙනවා.මුරදෙයියෝ කියනවා.
    8 පාස් උබලගේඋන්ගේ අසූචිහරි කන්නම් මහත්තයෝ බෝට්ටුව අපේ පැත්තටත් අරන් වරේන් අපිව බේරපාන් කියන්නේත් ඔය ඉගන ගත්ත මානයෙන් පිස්සො ටික තමයි.
    මේකේ ලෝඩ් පකීර්වගේ හිටියට ,ලොකු නිරාගමික ටෝක් ,බවුතිකවාදී ටෝක් දුන්නට ඇත්ත ජීවිතේ දේවාලගනේ ගිහින් පූජාවට්ටි අරගන පෝලිමේ ඉන්නෙත් උන්ම තමයි.
    බලපුවාම කාතාවෙන වෙනස්, හැබැයි සේරම එකම බෝට්ටුවේ.ඒකයි තිත්ත ඇත්ත.අයියේ සල්ලි කිව්ව
    ලු
    දෙයියෙක් කතා කරයි.. අයිසේ.. ඉස්සෙල්ලා මේක තේරුම් ගන්නවා. රටක හමුදාව කියන්නේ එල්ටීටීඊකාරයෝ වගේ කුදලාගෙන ගිහින් කැම්ප් එකකට දාලා ට්‍රෙන් කරපු උන් නෙමෙයි.. මුද්‍රිත මාද්යවල කදවුම්පත් දාලා. ඉන්ටවිව් තියලා ගත්ත සෙට් එකක් රජයේ හමුදාවක් කියන්නේ.. උන් 8ද පිඑච්ඩිද කියලා අදාළ නැහැ.. පැනපන් කිව්වොත් පනින්න ඕනා. හිටපන් කිව්වොත් හිටින්න ඕනා. විනය කියන්නේ ඒකට. ඉහලින් එන අණ මොකක් උනත් උන්ගේ ජොබ් එක රටේ සේනාදිනායකයාගේ අණ හරි හෝ වැරදි ක්‍රියාත්මක කිරීම. මාවිල්ලාරුවෙත් එහෙමයි.. රතුපස්වලත් එහෙමයි. රතුපස්වලදී උන් කුලී හමුදාව වෙන්නෙත් නැහැ, ම්ලේච්චයෝ වෙන්නෙත් නැහැ.. මාවිල්ලාරු වලදී වීරයො වෙන්නෙත් නැහැ.. රටේ සාමාන්‍ය මිනිස්සු පඩියට වැඩ කරන.. කාවවත් බලෙන් හමුදාවේ තියාගෙන නැහැ. එහෙම තියාගෙන ඉන්නවනම් කියපන් බලන්න.. අමුතුවෙන් හමුදාවට වදින්න පුදන්න ගිහින් දේශපාලකයන්ට පුක දෙන තත්වෙට වැටෙන්න එපා.. රණවිරුවෝ කියලා ජාතියක් නැහැ. ඉන්නේ ආර්මි එකක් සහා සොල්ජර්ස්ලා ටිකක් රෑන්ක් අනුව.. 2015ට කලින් මහින්ද කිව්වොත් ගහනවා.. දැන් මයිත්‍රී කිව්වොත් ගහනවා. හෙට තව මොකෙක්හරි පුටුවට එන එකා කියනකොට ගහනවා. උබට ගහපන් කිව්වොත් එත් ගහනවා. උබ පුටුවට නැගලා ගහපන් කිව්වොත් එත් ගහනවා. ලෝකේ ඔක්කොම ආර්මි එකයි. ආයේ ලංකාවේ කියලා වෙන පකක් නැහැ.
     
    හා.. ඊලග එන්න... :P
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    තව මොනවහරි දැනගන්න තියෙනවනම් අහපන්..

    දැන් ඔබතුමා කොහේද ඉන්නේ කොප්පීටරේ තියාගන.ලොක්ක එහෙම ටෙම්පල් ට්‍රීවල නෑනේද.
    කොයි ඉතින් ලොකු ටෝක් දිදී පුටුව ගදගස්ස ගස්ස ෆොරම් වලට කැම්පේන්කරාට මොනවත් කරන්න බැරිඋනානේ රටට ඔබතුමන්ලගේ ආන්ඩුවට.බැන්කුව හොරාකක,මිනිස්සුන්ට බදු ගැහුවා මිසක්, කෝච්චියක්වත් දැම්මේ නෑනේ.හතර විලිලැජ්ජවේ, කූමද දැන් ගමේගිහින් රෙදි ඇදන් චන්දේ දෙන්න කියන්නේ. :P:P

    ඒක නෙවෙයි, තාම ඇස් නිලන්කාරවෙලා නේද අදහගන්න බැරුව ලග නැවිල්ල.හරියට කොමෙන්ට් එකවත් කියවල නෑ මම හිත්න්නේ. ඔහොම ඉදපන් ටික දවසකින් හරියයි. :P:P
     
    හමුදාව ගැන පකේ ලොකු ටෝක් දීලා එක එහෙම නැහැ කියලා පැහැදිලි කලාම ආයේ දේශපාලකයන්ට කඩේ යනවා කියනවා. ඉස්සෙල්ලා තමන් වහලෙක් බව තේරුම් ගනින්.. එක නොතෙරෙනකන් උබයි මමයි කොහොම වාද කලත් උබට හමුදාව පට්ටා වීරයෝ.. මට නම් ලෝකේ තවත් එක හමුදාවක් විතරයි.