Good News for Bayyas

Identity

Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    Namal's Official Twitter Handle:
    https://twitter.com/RajapaksaNamal

    szda1g.png

    szda1g.png
    qdc5jz.jpg

    szda1g.png

    බයි ලොජික්ස් ටිකක් දැනගන්න ආසයි ;)
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    tna එක චන්ද ටික ගන්නෙ ජාතිවාදෙ මාර්කට් කරල මෝඩ දෙමල්ලු ටික උසි ගන්නල..

    අපේ උනුත් ඉතින් එහෙම තමයි ඒත් අරුන්ගෙ ප්‍රධාන දේ ජාතිවාදෙ..

    ඉතින් ඔපොනන්ට් මහින්ද නේ කොහොමත් උන් රෙද්දක් ඇදන් සපෝර්ට් කරන්නෙ කොහොමද..

    අන්න ඉතින් අරුණ කුමාර වගේ සක්කිලින්ට නම් අවුලක් නෑ ඉතින් නැති වෙන්න දෙයක් නෑ නෙ..
    ප්‍රජාතන්ත්‍රවාදෙ කියල වචන දාගෙන හමුගෙ පුක ලොන්න හරි දක්ෂයි හිරිකිතයක් නැතුව..
    ඒ අතින් අර ලාල්කාන්තය පට්ට..
     
    හොඳ ලොජික් එකක්. ඔක්කොම ප්‍රශ්ණ ටික ජෙප්පන්ගෙ කරපිටින් ඇරල දාන එක :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හොඳ ලොජික් එකක්. ඔක්කොම ප්‍රශ්ණ ටික ජෙප්පන්ගෙ කරපිටින් ඇරල දාන එක :yes:

    lol, anthimata beluwahama JVP mekkek beri wela hari indala thiyanawa..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හොඳ ලොජික් එකක්. ඔක්කොම ප්‍රශ්ණ ටික ජෙප්පන්ගෙ කරපිටින් ඇරල දාන එක :yes:

    අන්න ඒකයි මට දැන් හතර මහ නිධානෙ පහල උනා..
    යකෝ වරදක් දැක්කම ඒක පිළිගන්න පුරුදු වෙයන්.. එක එකාට වහල්ලු කිය කිය යනව ඇරෙන්න..
    වහල්ලුන්ව අප්පිරියයි වගේම තමයි jvp කාරයො මිනිස්සුන්ට අප්පිරිය ඒකයි..
    තමන්ගෙ වැරැද්ද පේන්නෙ නෑ අනුන්ගේ ගූ වලවල් වලට කෝටු වලින් ඇන ඇන.. ගදගස්ස ගස්ස අමුතු ආතල් එකක් ගන්නව..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    TNA එක තියෙන ආණ්ඩුවට සපෝට් කරන එක නං උන්ට චන්දෙකදී අවාසියි. ඔය එක එකා පනින්න ගනියි කියල බයට ඕක කරේ මම හිතන්නේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අන්න ඒකයි මට දැන් හතර මහ නිධානෙ පහල උනා..
    යකෝ වරදක් දැක්කම ඒක පිළිගන්න පුරුදු වෙයන්.. එක එකාට වහල්ලු කිය කිය යනව ඇරෙන්න..
    වහල්ලුන්ව අප්පිරියයි වගේම තමයි jvp කාරයො මිනිස්සුන්ට අප්පිරිය ඒකයි..
    තමන්ගෙ වැරැද්ද පේන්නෙ නෑ අනුන්ගේ ගූ වලවල් වලට කෝටු වලින් ඇන ඇන.. ගදගස්ස ගස්ස අමුතු ආතල් එකක් ගන්නව..
    3DIkiXV.jpg
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    අන්න ඒකයි මට දැන් හතර මහ නිධානෙ පහල උනා..
    යකෝ වරදක් දැක්කම ඒක පිළිගන්න පුරුදු වෙයන්.. එක එකාට වහල්ලු කිය කිය යනව ඇරෙන්න..
    වහල්ලුන්ව අප්පිරියයි වගේම තමයි jvp කාරයො මිනිස්සුන්ට අප්පිරිය ඒකයි..
    තමන්ගෙ වැරැද්ද පේන්නෙ නෑ අනුන්ගේ ගූ වලවල් වලට කෝටු වලින් ඇන ඇන.. ගදගස්ස ගස්ස අමුතු ආතල් එකක් ගන්නව..

    බයි තියරි :love:
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    105 vs 98 යි දැන්.
    TNA 15 යි
    උඹගෙ හාමුගෙ සෙට් එකෙ 6 යි.

    තව ටිකක් ඉවසන් හිටපන්කෝ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හොඳ ලොජික් එකක්. ඔක්කොම ප්‍රශ්ණ ටික ජෙප්පන්ගෙ කරපිටින් ඇරල දාන එක :yes:

    උඹ තර්කයක් පැහැදිලිව කියපන්කො බන් ...වචනයක් දෙකක් කියල දුවන්නේ නැතුව ....

    උඹ මංගලයටම ගැලපෙන ගල් කොල්ල...

    හරි බයිලා ඕන නැහැ.....දේශපාලනය ගැන උඋබත් එක්ක ඕන වාදයකට එන්නම්....

    ඕන නම් තව තthread එකකින් වරෙන්...නැත්නුම් මේකෙම.....