Manusha resigned?

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    පාර්ලිමේන්තුව කල් තියලා තව ටික කාලයක් ඇදන් ගියා නම් ගේම් ඔෆ් ත්‍රෝන්ස් නැති පාඩුව අපිට දැනෙන එකක් නෑ.

    oka next year march wenakn wage adda nm...eeta passe GOT enwa...
    okai ekai niyameta yai :rofl::rofl::rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    oka next year march wenakn wage adda nm...eeta passe GOT enwa...
    okai ekai niyameta yai :rofl::rofl::rofl:


    :D:yes:
    නැව ගිලුනත් බෑන් චූන් ජනතාව හැටියට අපි මේවා වෙනවා දැක දැක කට පියන් ඉඳලා හරියන්නෙ නෑ. 20 වෙනි සංශෝදනය ගෙනල්ලා පාර්ලිමේන්තුව ජනාධිපති කැමති කාලයකට කල් තියන්න පුළුවන් වෙන්න වෙනස් කරන්න උද්ගෝශනයක් කරමු. සිරාවටම පාළුයි බන් ජීඕටී නැතුව. යූටියුබ් එකෙනුත් මේන් පේජ් එකට ජීඕටී වීඩියෝ කෑලි රෙකමන්ඩ් කරලා ඔච්චම් කරනවා. අනේ ඉතින් ඩේටා කපන් අපි ඒවා බලනවා. අර වගේ දෙයක් තිබ්බොත් මේ ටික ආතල් එකේ ඉන්න තිබ්බා. ඩේටත් ඉතිරුයි.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    manusha witharak awilla wadak na, thawa 5k 6k wath enna ona, anika Ranil ayeth agamathi wenwata wada hodai, sajith agamathi unanam, mokda math UNP thamai sup karanne