maths wala pivot value eka nam dannawa![]()
pivot කියන්නෙ එක ලක්ෂ්යයකින් සන්ධි කරල තියෙන කියන අදහස දෙන වචනයක්. ඔයා රීප්ප කෑල්ලක් අරන් ඒකෙ කෙලවරකින් ඇණයක් ගහල බිත්තියෙ එල්ලනවා. දැන් ඒ ඇණය කෙන්ද්‍ර කරගෙන රීප්පෙ වටේට කරකවන්න පුලුවන් වෘත්තයක් ඇඳෙන්න. අර ඇණේ තියෙන ලක්ෂ්‍යය තමා pivot කියන්නේ
Godak aya oka gana kiyanawa ahuna bn, Eka eka post thiyenawa bn ewata like karala share karala onna monawada seen wagayak karama BTC enawa, ewa ekathu unama withdraw karanna puluwan,
