Rohan Pallewatta 10/02/2018

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    වැඩක් නෑ දිනන්න තියා ළඟටවත් එන්න වෙන්නේ නෑ කියන ඒවා ඇත්ත උනාට. ඔයිට වඩා හොඳයි තියෙන පක්ෂ වලින් එකකට හේත්තු වෙලා මන්ත්‍රීකමක් ඇරගෙන ඒ පලාතට හරි සේවයක් කරන එක.

    dinana nodinana eka avashya naha mchn.. uba deepan.. dinanne nathi hinda mama denne na kiyana ekata vada..
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ape rate pallewatta nemi, USA waling ekak genalla chande illanna dammath, ape unta unp and sandanen kehel kotayak dammath ekata chande dena ratak meka.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    dinnath nathath denne meyata :yes:
    kola nil eka ponsiyekutwth den na




    mehema seen ekakuth tiyenawa, lankwe oya chande illana ekakwath wiswasa karanna ba, podu apeskshakayek keyala ekek illu, pora dinna gaman porage paksheta giya, anthimata dinawanna udau karapu pakshetath pitipala dakkane karapu wade :baffled:
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    මෙයා ආවොත් නම් රට දැන් තියෙන තත්වෙටත් වඩා අරාජික වෙනව ශුවර් :(:(:(:(