Microworkers

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,084
    22,505
    113
    Microworkers වගේ ශේප් එකේ ගානක් හොයාගන්න පුලුවන් වෙන සයිට් මොනාද තියෙන්නෙ?
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    Ow bn trusted ekklu

    ow, Pico workers hodailu :)
    Amazon Task hoday , Verrified Account open karanna bane:dull:

    uba aran thiyenawda ?:nerd:

    ado ubala account hadala naththan mage ref link eken hadapanko
    :cool::cool::cool:
    https://picoworkers.com/?a={{_ID_USER

    me thiyenne man paypal ekata withdraw kara gaththa

    Screenshot-1.png
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ela machan...thawa nadda

    ඉස්සර මම කරා එළකිරියේ ත්‍රෙඩ් එකක් දැකලයි 2015 විතර එකේ youtube like දන්නා subscribe දාන්න තියෙන්නේ .automatic වෙන්න script එකත් site එකෙන්ම දෙනවා ඊ කාලෙනම් like එකකට රුපියල් 3ක් විතර දුන්නා .පස්සේ එකේ ගෙවන ගැන අඩු කළා දැන් නම් පොඩි ශත ගානක් දෙන්නේ.මම vps එකක දාලා රන් කරලා $60 වගේ ඊ කාලේ හොයාගත්තා.

    dan gewana gaana

    You get paid 0.002 per 1 successful click

    menna site eka

    http://new.socialssap.org
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පොඩි පොඩි සින් කරලා හොයන විදි ගැන අනිත් අය දන්නා ඒවත් දාන්න. thebot.net ෆෝරම් එකේ එහෙම පොඩි පොඩි සින් කරලා ගානක් හොයා ගන්න හැටි තියෙනවා
     
    orders nane bn