තවම මම තුරුම්පු ගැහුවේ නැහැ

JBLs

Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    තවම මම තුරුම්පු ගැහුවේ නැහැ

    තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (8) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී ප්‍රකාශ කර ඇත.

    තමන් ගෙන ඇති තීන්දු තීරණ කිසිම හේතුවක් මත අතරමග නතර නොකරන බව බවසා ඇති ජනාධිපතිවරයා ඒවා ආපස්සට ගන්නේ නැති බවද සඳහන් කර තිබේ.

    ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ වැඩ පිළිවෙළට සහයදෙන ලෙස එක්සත් ජතික පක්ෂයෙන් ඉල්ලීමක් කරන බව පවසා ඇති ජනාධිපති සිරිසේන මහතා එසේ නොකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් එකඟව කළහැකි තුරුම්පු ළඟ තිබෙන බවද පවසා ඇත.
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    K*riya Thurumpu Gaha gaha idapan, Mehe Kisi wadak kerenne na.. Rata Walapallata..U card gahanawa..Aiyooo Mehemath Janadipathi kenek..Thuu nodakin.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ට්‍රම්ප් කොහොමත් ගහන එක ගහනවා.. මු මොකාද කියන්නවත් ඌ දන්නේ නැහැනේ.. අනේ මේ පොළොන්නරුවා හිතන් ඉන්නේ ලංකාව කියන්නේ බුරුපොලක් කියල. නෙදකින් මෙහෙම වේසාවෙකුට මාත් 2015දී වියදම් කලානේ.. :sorry::sorry::sorry::sorry: