JVPත්_විරුද්ධයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රටේ මුල් පුරවැසියා ව්‍යවස්ථාව කඩ කරනවා - ජවිපෙ

    jvp-sri-lanka.jpg

    පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී තීරණයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පැවසුවේ ඒ සම්බන්ධයෙන් අද (10) දිනයේ සිය පක්ෂයේ නායකයින් රැස්වී සාකච්ඡා කර ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.

    ජනාධිපතිවරයා මේ කළේ සම්පුර්ණයෙන්ම ව්‍යවස්ථාව කඩකිරීමක්. කලින් අගමැතිවරයා පත් කලෙත් ව්‍යවස්ථාව කඩකරලා. ඒ වගේම දැන් මැතිවරණය ප්‍රකාශයට පත් කලෙත් ව්‍යවස්ථාව කඩලා. රටේ මුල් පුරවැසියා රටේ මුලික නිතිය කඩනවා. ලංකාවේ ඉතිහාසයේ මෙහෙම සිදුවීමක් උනු පලවෙනි අවස්ථාව. විධායක බලය අහෝසි කරන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඒ නිසයි. මෙය විසුරුවා හරිම සම්පුර්ණයෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක්. මේ සම්බන්ධයෙන් අද දිනයේදී අපි තීරණයක් ගන්නවා. මේ කරලා තියනදේ සම්පුර්ණයෙන්ම වැරදි වගේම මෙය ව්‍යවස්ථා විරෝධී ඒකාධිපති උන්මත්තක ක්‍රියාවක් ලෙස තමන් දකින බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ.

    නෙත් fm
     
    • Like
    Reactions: lodbrok

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    පව්. මුන්ට චන්දෙකට යන්න සල්ලි නැතුව ඇති.. මට කතා කරපු ආණ්ඩුවේම මන්ත්‍රීලා කියන්නෙත් ඔය කතාවම තමයි. මේක ඉල්ලුවේ නැහැලු.. රනිල්ට සෙකන්ඩ් වෙන්න බැරි නිසා සිරා කළා මිසක්.. අපිට තමා දැන් කරදරේ මේ මල පෙරේතයෝ අපේ පස්සෙන් එයි දොනේෂන් ඉල්ලගෙන.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    පව්. මුන්ට චන්දෙකට යන්න සල්ලි නැතුව ඇති.. මට කතා කරපු ආණ්ඩුවේම මන්ත්‍රීලා කියන්නෙත් ඔය කතාවම තමයි. මේක ඉල්ලුවේ නැහැලු.. රනිල්ට සෙකන්ඩ් වෙන්න බැරි නිසා සිරා කළා මිසක්.. අපිට තමා දැන් කරදරේ මේ මල පෙරේතයෝ අපේ පස්සෙන් එයි දොනේෂන් ඉල්ලගෙන.

    :lol:
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    ඩීල් දාලා කෙල වෙලා නිසා තියෙන 6 ටත් මෙදා පාර කෙලවේවි කියලා බය ඇති.
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    පව්. මුන්ට චන්දෙකට යන්න සල්ලි නැතුව ඇති.. මට කතා කරපු ආණ්ඩුවේම මන්ත්‍රීලා කියන්නෙත් ඔය කතාවම තමයි. මේක ඉල්ලුවේ නැහැලු.. රනිල්ට සෙකන්ඩ් වෙන්න බැරි නිසා සිරා කළා මිසක්.. අපිට තමා දැන් කරදරේ මේ මල පෙරේතයෝ අපේ පස්සෙන් එයි දොනේෂන් ඉල්ලගෙන.

    රනිල් හාමුගෙ බැදුම්කරේ සල්ලි තියෙන්නෙ බං
     
    Darshanajyy

    Junior member
  • Mar 26, 2011
    179
    14
    18
    චන්දෙට බයේ අඩන උන් :lol::lol::lol:
    ඊලඟට පත්වෙන පාර්ලිමේන්තුවේ අගමැති මහින්ද වුනා කියමු.
    මාස දෙකෙන් මෛත්‍රීට හිතෙනවා මූ එක්ක ඉන්න බෑ අනුර කුමාරව අගමැති කරණවා කියලා.
    ඊට පස්සෙ 113 නැති නිසා පාර්ලිමේන්තුව විසුරුවනවා.

    එහෙමද ආස ?
     
    Darshanajyy

    Junior member
  • Mar 26, 2011
    179
    14
    18
    ඇත්තටම චන්ද ඔනිද බන් ලංකාවට
    ඊලඟට පත්වෙන පාර්ලිමේන්තුවේ අගමැති මහින්ද වුනා කියමු.
    මාස දෙකෙන් මෛත්‍රීට හිතෙනවා මූ එක්ක ඉන්න බෑ අනුර කුමාරව අගමැති කරණවා කියලා.
    ඊට පස්සෙ 113 නැති නිසා පාර්ලිමේන්තුව විසුරුවනවා.

    එහෙමද ආස ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකට අනිවාර්යයෙන් විරුද්ධ වෙන්න ඕනි නේද ? මේක ව්‍යවස්ථාවට විරුද්ධ තීරණයක් නෙමේද?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    83 vote karanna election tibbe na kiyala ka gahapu un dan election epa kiyala ka ghanwa:) Punchi amma Ireland idan ei vote karanna:):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊලඟට පත්වෙන පාර්ලිමේන්තුවේ අගමැති මහින්ද වුනා කියමු.
    මාස දෙකෙන් මෛත්‍රීට හිතෙනවා මූ එක්ක ඉන්න බෑ අනුර කුමාරව අගමැති කරණවා කියලා.
    ඊට පස්සෙ 113 නැති නිසා පාර්ලිමේන්තුව විසුරුවනවා.

    එහෙමද ආස ?

    අන්න එකයි මේකේ අවුල ජනාධිපති බලතල අඩු කරන්න ඕනි කියල දැන්වත් තේරෙනවා ? අනික ව්‍යවස්ථාව අනුව එහෙම කරන්නත් බැහැ ...ඒ කියන්නේ උඹත් විරුධයි නේද මේ ක්‍රමයට
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අන්න එකයි මේකේ අවුල ජනාධිපති බලතල අඩු කරන්න ඕනි කියල දැන්වත් තේරෙනවා ? අනික ව්‍යවස්ථාව අනුව එහෙම කරන්නත් බැහැ ...ඒ කියන්නේ උඹත් විරුධයි නේද මේ ක්‍රමයට

    අවුල තියෙන්නෙ ජානාදිපති එක පක්ශෙකින් පාර්ලිමේන්තුව තව පක්ශෙකින් ආවොත් විතරයි සිරාට එපා උනෙ යුන්පි උන් නිසා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවුල තියෙන්නෙ ජානාදිපති එක පක්ශෙකින් පාර්ලිමේන්තුව තව පක්ශෙකින් ආවොත් විතරයි සිරාට එපා උනෙ යුන්පි උන් නිසා

    උඹට මේ උන දේ අවුලක් ඇත්තෙම නැද්ද මචන් ...මම මේ පක්ෂ දේසපාලනේ පැත්තක තියලා අහන්නේ ...උම්බ්ලට එහෙම අවුලක් ගිය බවක් දැනෙන්නෙම නැද්ද
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹට මේ උන දේ අවුලක් ඇත්තෙම නැද්ද මචන් ...මම මේ පක්ෂ දේසපාලනේ පැත්තක තියලා අහන්නේ ...උම්බ්ලට එහෙම අවුලක් ගිය බවක් දැනෙන්නෙම නැද්ද

    අවුලක් නැ බන් රනිල් කියන්නෙ ගොඩ්ෆාදර් වගෙ වැඩ කරන එකෙක් එවගෙම උගෙ වටෙ ඉන්න උන් ලන්කාවෙ මැජොරටි එක ක්‍රිටිසයිස් කරනවා සැරටම, යුන්පි එක බොහොම බායානක පක්ශයක් ලන්කාවෙ වගෙ රටකට දැක්කනෙ රනිල්ට ඇරපු ගමන් කොහොමද පිටරට උන් කැගාහාපු හැටි හරි නම් යුන්පි එක ලන්කාවෙ තාහානම් කරන්න ඔන

    ජෙවිපි එකෙ නායක කම ලාල් කාන්තට දිලා ජෙවිපි එකට තැනක් හදලා දෙන්න ඔන කොටින්ම කිවුවොත් යුන්පි එකෙ තැන ජෙවිපි එකට දෙන්න ඔන
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    අන්න එකයි මේකේ අවුල ජනාධිපති බලතල අඩු කරන්න ඕනි කියල දැන්වත් තේරෙනවා ? අනික ව්‍යවස්ථාව අනුව එහෙම කරන්නත් බැහැ ...ඒ කියන්නේ උඹත් විරුධයි නේද මේ ක්‍රමයට
    උබ ඉන්නේ ලංකාවේ නෙවෙයි නේද?
    මේ වෙලවෙදිවත් මේක විසුරවලා චන්දෙකට ගියේ නැත්තම් රනිල් අපේ ඇට දෙකත් විකුණලා නවතින්නේ යකෝ.
    වෙලාවට මනුස්සයට එහෙම දෙයක්වත් කරන්ඩ බලයක් තිබ්බේ.
    ඇයි ඉතින් ඔය UNP උන් බෙරිහන් දෙන විදිහට වැඩ කරානම් චන්දෙකට යන්ඩ බය.
    දැන් ඔය හිටිය අවුරුදු 3 ට කරපු වැඩ කියලා චන්ද ගන්ඩ පුළුවන් නේ.

    මම කියන් නැ මහින්ද හොදයි කියලා මොකද 2015 චන්දෙ වෙනකොට මහින්ද කියන්නේ මිනිස්සුන්ට එපා කරපුම චරිතයක් මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බේ.
    හැබැයි ඉතින් මුන් ඇවිල්ලා වැඩක් කරන් නැතුව හොරා කාලා මහින්දට නැති තැනක් හදලා දුන්නා.
    මතකද මහින්ද චන්දෙ පැරදිලා ගිහිල්ලා ජනෙල් වල එල්ලි එල්ලී බෙරිහන් දුන්නා
    (ඒ අස්සේ එකෙක් කියනවා සර් මරලා හරි ගන්ඩ තිබ්බේ කියලා :lol::lol::lol:)
     
    Similar threads