ෆැන්ටසියේ අවසානය හෙට .. ඇතිනේ ටයිම් පාස් කරා දැන්. අන්තිමට තියන තුට්ටු දෙකටත් කෙල වෙලා හම්බෙන්න තිබ්බ ටිකත් නැති කරන් , කුනු නාමෙත් ගාගත්තා. කොටින්ම පැහැදිලි ලංකාවේ මිනිස්සු රටට ආදරයක් නෑ ආදරේ තමාගේ හිත පිනවන එකෙක් කොට්ටක් අරන් හරක් දක්කනවා වගේ දක්කනවට.
paw karayanta one ehema tama uba hitanawada me rate inna miunssu pin karala tiyanwa yahapath vidiyata palanaya karana palakayek labanna. meken 90% Inne paw karaya unge paw gewanna eka eka maru kara kara me rate raja karanwanawa. meokkoma ranil maithree mahinda ekai pata vitarai wenas munta eka terenne...paw karayanta one ehema tama uba hitanawada me rate inna miunssu pin karala tiyanwa yahapath vidiyata palanaya karana palakayek labanna. meken 90% Inne paw karaya unge paw gewanna eka eka maru kara kara me rate raja karanwanawa. meokkoma ranil maithree mahinda ekai pata vitarai wenas munta eka terenne...
Update
මට දැන් ලැබුන තොරතුරක්....පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනපති ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව නීතිපති වරයා මීට සුළු මොහොතකට පෙර අධිකරණය හමුවේ ප්‍රකාෂ කරන ලදී...
PS .. මම කිව්වේ නීතිපතිගෙ ප්‍රකාෂය මිසක් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නොවේ

kohomath AG kiyanne ban rajaya wenuwen karunu dakwana kena, eya rajaye theeranaya hari kiyala thama kiyanne
pora kalin keewa janadipathita awurudu 6k inna puluwan kiyala january wela, eth SC eken eka denied kara![]()
AG ට මේ වගේ අවස්ථාවක රජය වෙනුවෙන් පමණක් පක්ෂපාතීව තම මතය ඉදිරිපත් කළ හැකිද?

AG ට මේ වගේ අවස්ථාවක රජය වෙනුවෙන් පමණක් පක්ෂපාතීව තම මතය ඉදිරිපත් කළ හැකිද?

UNP karayonta hariyata loop holes nathuwa constitution ekakwath hadaganna bane
Okkoma political Jilmart walin bala peretha kam walin ekai. Eth wenaskam thiyanawa. A wenaskam ekkai minissu bedenne.

J.R ජයවර්ධන කියන්නෙත් UNP බන්.. JR සුපිරියට ව්‍යවස්ථාව හැදුව බන්.. වැරැද්ද තියෙන්නෙ UNP එකේ නෙවෙයි.. දැන් රනිලුයි, රනිල්ගෙ වටේ ඉන්න සෙට් එකෙයි..



Update
මට දැන් ලැබුන තොරතුරක්....පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනපති ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව නීතිපති වරයා මීට සුළු මොහොතකට පෙර අධිකරණය හමුවේ ප්‍රකාෂ කරන ලදී...
PS .. මම කිව්වේ නීතිපතිගෙ ප්‍රකාෂය මිසක් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නොවේ