Breaking News - erozan පැනලා

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    avatar346866_6.gif


    erozan
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    සමහරු නම් කියනවා මුහුදට පැනලා කියලා.
    සමහරු නම් කියනවා ගඟට පැනලා කියලා.
    සමහරු නම් කියනවා රට පැනලා කියලා.
    ඒ උනාට අත්තටම පැනලා තියෙන්නේ UNP එකටලු


    :lol:

    ඌ වැඩ කරන මන්ත්‍රීතුමා පැනලලු බං.ඉතින් ඌත් නිකන්ම පැන්නිලා...

    :lol:


    MY3 set එකෙන් BUMP ඕනේ.... ;)
    BUMP එකට අඩිය තියලා උඹත් පැනපන්. අපි සාදරයෙන් පිලිගන්නවා. :lol:

    :lol::lol:
     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0


    එරෝසන්ට ගැහුවේ.. දුවගෙන ඇවිත් තියෙන්නේ වෙන ලෝන්තයෙක්.. :lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl:


    "ඩලස්ට අමාරුයි.. අද උසාවි ආවෙත් නැහැ.. "
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    machan dan 8 wenida usawiyen kiwwoth parliment eka wisarapu eka hari kiyala. ehenam ada una ekak wath wadak na. eka nisa 8 wenakan idala thread daapan. #justsaying
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    UNP එකට ආණ්ඩු බලය නැවත ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව. ඊට පස්සෙ බලා ගන්න පුළුවන් සජිත් රනිල් බල පොරේ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113


    එරෝසන්ට ගැහුවේ.. දුවගෙන ඇවිත් තියෙන්නේ වෙන ලෝන්තයෙක්.. :lol::lol::lol:

    Ganan ganna epa. Uge lamawiya sanwardhanaya wela ne. 24hrs ma meke indagena JVP ekata banina eka witharamay karanne
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113


    එරෝසන්ට ගැහුවේ.. දුවගෙන ඇවිත් තියෙන්නේ වෙන ලෝන්තයෙක්.. :lol::lol::lol:
    Ubath ehemane mama ubata mukuth kiwwe nahane.ubata moko ridune gobbaya.:lol:


    මේ වෙලාවේ රන්ඩු කරන්නේ නැතුව ආතල් එකක් දාපන් බං. උඹලා තාම පොඩ්වුන් වගේනේ හැසිරෙන්නේ.

    :lol::lol::lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Ganan ganna epa. Uge lamawiya sanwardhanaya wela ne. 24hrs ma meke indagena JVP ekata banina eka witharamay karanne

    Thamuse dakkada mama meke 24 hours innawa?e kiyanne thamuseth 24 hours hitiya kiyana eka ne.ane nikan yanawa oi moda katha nokiya.adu gaane deyak kiyanakota hithala kiyanawa anik dawase.JVP matta.:lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK


    මේ වෙලාවේ රන්ඩු කරන්නේ නැතුව ආතල් එකක් දාපන් බං. උඹලා තාම පොඩ්වුන් වගේනේ හැසිරෙන්නේ.

    :lol::lol::lol:

    Bibikkan wikunana gaanu tika erozan nathi nisa mawa allagena.:baffled: