erozan
Senior Member
සමහරු නම් කියනවා මුහුදට පැනලා කියලා.
සමහරු නම් කියනවා ගඟට පැනලා කියලා.
සමහරු නම් කියනවා රට පැනලා කියලා.
ඒ උනාට අත්තටම පැනලා තියෙන්නේ UNP එකටලු

ඌ වැඩ කරන මන්ත්රීතුමා පැනලලු බං.ඉතින් ඌත් නිකන්ම පැන්නිලා...

BUMP එකට අඩිය තියලා උඹත් පැනපන්. අපි සාදරයෙන් පිලිගන්නවා.MY3 set එකෙන් BUMP ඕනේ....![]()


Last edited:


