parliament eke JVP rathu alinge kulappuwa

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන ජ.වි.පෙ ට ජනතාවගේ ආචාරය!

giphy.gif
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන ජ.වි.පෙ ට ජනතාවගේ ආචාරය!

    giphy.gif

    මාරු පුක හේදිල්ල. ඔව් ඉතින් හාමුගේ හෝදන ඒවා එක්ක මේවා මොනාද නේද.:lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    Ambo ubala thamai 100% sinhala bi mentality eath nam check karoth Perera,fernando,Silva kenek...sudata uka dipu ubala enawa ape jamme hoyanna

    නම් වලින් මිනිස්සුන්ගේ ජාතිය මනින්න තරම් උබ ගොන් ද?ක්‍රිස්තියන් උන්ගෙත් ජාතිය සිංහල තමා.පොඩ්ඩක් birth certificate එක අරන් බලපන් එහෙම නමක් තියෙන උන්ගේ..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නම් වලින් මිනිස්සුන්ගේ ජාතිය මනින්න තරම් උබ ගොන් ද?ක්‍රිස්තියන් උන්ගෙත් ජාතිය සිංහල තමා.පොඩ්ඩක් birth certificate එක අරන් බලපන් එහෙම නමක් තියෙන උන්ගේ..

    ඕක තමයි ෆේක් හදන් පුක දෙන්නේ. එන්ජී ඕ කාරයෙක්ද කොහෙද. හරි උගතා වගේ පෙන්නගෙන නපුන්සක වික්කාමසිංහගේ ගූ කනවා.:lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    ඕක තමයි ෆේක් හදන් පුක දෙන්නේ. එන්ජී ඕ කාරයෙක්ද කොහෙද. හරි උගතා වගේ පෙන්නගෙන නපුන්සක වික්කාමසිංහගේ ගූ කනවා.:lol:

    :rofl:මම වැඩිය දේශපාලනේට නැහැ බන් එත් ඔය වගේ ගොන් කථා කියනකොට කට වහන් ඉන්නත් බැහැනේ..
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    ඊළග චන්දයේදී ජේවීපී මුලු චන්ද ලක්ෂ 3 1/2 බහිනවා....
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඊළග චන්දයේදී ජේවීපී මුලු චන්ද ලක්ෂ 3 1/2 බහිනවා....

    ජේවීපී චන්ද අඩුවෙයි...ඇයි කියනවානම්......මහින්දගේ පාදඩ ආගමනයට විරුද්ද වුන නිසා........මහින්ද ආවානම් වැඩියෙන්ම ගහන්නේ ජේ.වී.පී එකට කියලා උන් දන්න නිසා..... හෆොයි.... බයි තර්ක.... ලොවෙත් නෑ ඕයි..... සෑහෙන්ඩ රිදිලා ඉන්නේ.............ඊයේ රෑට කාලත් නෑ වගේ......... හික් හික් හික් :lol: :lol: :lol:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Ho ho hooooo...UNP wannabe butterfly's Mentality.......

    උබේ මෙන්ටැලිටි එක මට තේරෙන විදියට;

    1] මහින්දට සපෝට් නිසා - කරුණා මස් වැද්දා දේශ ප්‍රේමියෙකි
    2] ටී.එන්.ඒ එකේ ඉන්න එකම දේශප්‍රේමියා - මහින්දගෙන් සල්ලි අරගෙන ආපු එකා
    3] ෆවුසිත් මුස්ලිම් අන්තවාදියෙක් - මහින්දට විරුද්දව ඉඳගත්ත නිසා
    4] සුමන්තිරන්ලා පට්ට කොටි - සුප්‍රීම් උසාවියේ හොර අගමැතියට විරුද්ද වුන නිසා.

    ආන්න ඒ වුනාට නාමල් සර්.... පට්ට කොල්ලා... ජාතික නායකයා..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :rofl:මම වැඩිය දේශපාලනේට නැහැ බන් එත් ඔය වගේ ගොන් කථා කියනකොට කට වහන් ඉන්නත් බැහැනේ..

    අපිත් දේශපාලනේට නෑ බන්. ඒ උනාට නපුංසකයෙක් ඇවිල්ල රට විනාස කරනකම් බලන් ඉන්නෙත් නෑ. දේශද්‍රෝහී වික්කාමසින්හය නැතුව රට වෙනුවෙන් ඉන්න කෙනෙක්ට අපි සපෝට්. වැරැද්ද වැරදි විදියට දකිනවා. නැත්නම් 2015 සිරිසේනට චන්දෙ දෙන්නේ නෑනේ. එදා ගත්ත වැරදි තීන්දුව නිවැරදි කරන්නයි බලන්නේ.