ගමරාළගේ එකඟතාවය මවා පෑමක්

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගමරාළගේ එකඟතාවය මවා පෑමක්

    ගමරාළගේ එකඟතාවය මවා පෑමක්..! ඇසිඩ් ප්‍රහාරයකින් කතානායකතුමා බේරා ගන්න..!!
    -විමල් ධීරසේකරගේ අනතුරු ඇඟවීමක්-
    (ලංකා ඊ නිව්ස් -2018.නොවැ.16, පෙ.ව.7.45) පිස්සු ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ පක්ෂ නායකයන් සමග ඊයේ සවස පැවැති රැස්වීමකින් පසු එකඟතාවයකට පැමිණිය බව පෙන්වීම ගමරාළගේ මවා පෑමක් බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය සනාථ කරයි.
    රැස්වීමෙන් පසු තම සහචරයන් සමග ගමරාළ ජනාධිපති කතානායකතුමා සමග දැඩි වෛරයකින් සහ කෝපයකින්, ‘කරුවාගේ ආසනයට වතුර වත් කරන්න නෙමෙයි තිබුනේ ඔ්කාට ඇසිඩ් ටිකක් ගහන්න” යි ප්‍රකාශ කර ඇත. ඔහු මේ ප්‍රකාශය කළ සහචරයන් කව්දැයි හෙළි කිරීම ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වළකාලන්නේ තොරතුරු කරුවා හෙළිවන බැවිනි.
    “විධායක ජනාධිපති මමයි. කරුවා තියා ජජ්ලටවත් මට ඉහලින් යන්න බෑ” යි කියමින් වියරුවෙන් මෙන් හැසිරී ඇති පල්ලෙවත්ත ගමරාළ “මම ජීවතුන් අතර ඉන්නකම් රනිල්ට ආයිත් අගමැති කම් කරන්න ඉඩදෙන්නේ නෑ” යි ගුගුලා ඇත.
    පිස්සුව වැඩිවෙලා..
    ----------------------------
    සාමාන්‍යයෙන් මේ දිනවල පල්ලෙවත්ත ගමරාළගේ පිස්සුව වැඩි වී ඇත. ඔහු දවසේ යොදා ගෙන සිටින වැඩ කටයුතු හිටි ගමන් අවලංගු කරයි. හිටි ගමන් අලුත් ගමන් යොදා ගනී. යන්නට සිටින තැන් වලට යනවා කියා නොයයි. විශාල සැකයකින් ජීවත් වෙයි. මේ හේතු නිසා ඔහුගේ ආරක්ෂකයන් පවා අර්බුදයකට ලක්ව සිටිති.
    මේ සියළු කාරණා වලින් ප්‍රදර්ශනය වන්නේ ඔහු ඊයේ රාත්‍රී පක්ෂ නායකයන් සමග එකඟතාවයකට පැමිණියා කීම පට්ට පල් බොරුවක් බවයි. කෙසේ වෙතත් මරා-සිරා ජුන්ටාවට එරෙහි ‍පක්ෂ නායකයන් ගෙන් ජවිපෙ නායකයා, මනෝ ගනේෂන්, හකීම් සහ බදුර්දීන් ආදී කිසිවෙකු මේ සාකච්ඡාවට සහභාගී වූයේ ද නැත.
    මරා-සිරා හවුල හෝ රනිල් පලවා හැරීම ඔ්පපාතික නොවේ...
    ----------------------------
    ගමරාළ කියන පරිදි 14 දා ජවිපෙ ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවේ සඳහන් මොහු නිකුත්කළ “...අංක 20194/43, 20194/43 ඒ්, සහ 2094/44 දරණ අති විශේෂ ගැසට් නිවේදන සහ එහි සඳහන් නියෝගයන් සහ පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවත්…” යන්න බොරුවක්ද නොවේ. මේකා මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වරක් නොව කිහිප වරක්ම කඩා තිබේ. මෙය ඉවත් කරවා ගැනීමෙන් ඔහු උත්සාහ කරන්නේ තමන් ව්‍යවස්ථාව කඩා නැති බවට තිබෙන ලිඛිත සාක්ෂි ඉවත් කරවා ගැනීමය.
    අනෙක් අතට මරා-සිරා හවුල හෝ රනිල් පලවා හැරීම ඔ්පපාතිකව හදිසියේ ගොඩ නැගුනක් ද නොවේ. එය දිගු කලක් තිස්සේ කොටි නැටුම් නටමින් සිට රාජපක්ෂ පවුලේ හොරුන් බේරා ගැනීම සඳහා අන් කළ හැකි දෙයක් නොවූ නිසාම අවසානයේ නිර්ලජ්ජිතවම ගත් පියවරකි.
    ඒ වෙනුවෙන් මරා-සිරා ජුන්ටාවේ දේශපාලන අනාගතයන් පවා සූදුවට තබා තිබේ.
    ----------------------------
    එබැවින් පක්ෂ නායකයන් කීවාට බොහෝ පක්ෂ නායකයන් නොමැතිව ජනාධිපති ගමරාළ එකඟතාවයකට ආවා යැයි කීම උගුලකි. නිවි හැනහිල්ලේ නමින් ඡන්ද විමසා මරා-සිරා ජෝඩුව පරාජය පිළිගෙන වේදිකාවෙන් බැස යාවි යයි සිතන්නෝ මෝඩයෝ ය. මේ තක්කඩියන් රැල අද සවස පාර්ලිමේන්තුව ඊයේ දිනයට වඩා කඩාකප්පල්කාරී එකක් සහ බිහිසුනු එකක් බවට පත් කරනු නිසැකය. ගමරාළ ඊයේ සවස පක්ෂ නායකන් සමග හමුවකින් සිදු කෙළේ අද සවස සූදානම් කර ඇති භීෂණයෙන් තමන්ගේ අත සෝදා ගැනීමක් පමණි.
    ශිෂ්ඨකම වෙනුවෙන් පරිත්‍යාගශීලීව ඉදිරියට පැමිණ සිටින දේශපාලන නායකයන් සියළුම දෙනා අප රැක ගත යුතුය. මේ අනතුරු ඇඟවීම ඒ වෙනුවෙනි.
    රාජපක්ෂ විධායක බලය දරද්දී මෙතරම් ව්‍යවස්ථාව කැඩුවේ නැත. අද ඔහු ගමරාළව ඒ සඳහා පොළඹවන්නේ ඉන් ඇතිවන විරෝධය සහ පිළිකුල රාජපක්ෂලා කෙරෙහි එල්ල වන්නක් නොව ගමරාළ කෙරෙහි එල්ල වන්නක් බැවිනි. අනෙකා අමාරුවේ වැටෙන අවස්ථාවක් නම් ඔ්නෑම තරමේ පජාති වැඩක් කිරීම මහින්ද රාජපක්ෂට සිම්පල්ය.
    මේ ලියුම්කරු පල්ලෙවත්ත ගමරාළ සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් කරන ලද කරුණු සැලකිල්ලට ගත්තා නම් එජාපෙ ආණ්ඩුවට මෙතරම් අලකලංචියක් සිදුවන්නේ නැත. අඩුම ගණනේ ගමරාළ මේ වින්නැහිය සිදුකළ ඔක්.26 වෙනිදාට දින 10 කට පෙර, ඔක් 16 දා මේ ලියුම්කරු “දෙක දෙකෙන් බෙදූ විට බින්දුවයි කී ගණිතඥයන්ගේ සහ පාංශු පිසාචයන්ගේ භාරකාර ආණ්ඩුවේ දිග පළල” මැයෙන් ලියූ ලිපිය කියවා අවශ්‍ය පෙර සූදානම් වීම් ටික ඉටු කෙළේ නම් මේ තරමින් අර්බුදයක් ඇති වන්නේ ද නැත.
    විමල් ධීරසේකර විසිනි
    ලියුම්කරුගේ පෙර ලිපි එකතුව පහත දිගුවෙන් කියවන්න

    https://www.lankaenews.com/category/4
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    UNP වහල්ලුන්ට 2015 නම් සිරිසේන දෙයියා..දැන් ගමරාළ..:lol:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔහු මේ ප්‍රකාශය කළ සහචරයන් කව්දැයි හෙළි කිරීම ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වළකාලන්නේ තොරතුරු කරුවා හෙළිවන බැවිනි.




    LOL

     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,753
    26,008
    113
    UNP වහල්ලුන්ට 2015 නම් සිරිසේන දෙයියා..දැන් ගමරාළ..:lol:

    හිතපන්කො, කාන්තාරෙට වැස්සක් වැටුනා වගේ වේලි වෙලි හිටපු UNP එක ගොඩදාලා, ආණ්ඩු බලේ අරන් දීලා,peak එකෙදිම උන්ට ඇරලා පුකට පයින් ගහලා එලෙව්වම එන ෆීලින්ග් එක :rofl: එතකොට ටොයියොන්ට සිරිසේන දෙයියා, ගමරාළ බයියා වෙනවා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    රෝසි ආච්චි;23897960 said:
    හිතපන්කො, කාන්තාරෙට වැස්සක් වැටුනා වගේ වේලි වෙලි හිටපු UNP එක ගොඩදාලා, ආණ්ඩු බලේ අරන් දීලා,peak එකෙදිම උන්ට ඇරලා පුකට පයින් ගහලා එලෙව්වම එන ෆීලින්ග් එක :rofl: එතකොට ටොයියොන්ට සිරිසේන දෙයියා, ගමරාළ බයියා වෙනවා

    බාල්දියක් ඕනෙද ගොඩ එන්න :rofl:

    :lol: