නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මේක පිස්සු හැදෙන වැඩක් ඕයි....
    ත්‍රෙඩ් එක හෙමීට වෙලාව අරං රෑවෙලා කියවන්න ඕන....
    ආයෙ තනියම යන්න ලෑස්ති වෙන්න එපා...
    ඇයි &කෝ අපි ඉද්දි තනියම යන්නේ තෝ?
     
    • Like
    Reactions: Rapunzel003

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Supiri ත්‍රෙඩ් එක කුරුල්ලෝ.. පැය රෙප් දෙන්න රිචාර්ජ් වෙනකන් ඉන්න වෙනවා :D
     
    • Like
    Reactions: Rapunzel003

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    AotnPUH.gif
     
    • Like
    Reactions: Rapunzel003

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං එෆ් බී එකෙ තියෙන්නෙ travel diaries කියල ගෘප් එකක්..ඒකට මේක දැම්මට කමක් නැද්ද ?
    උපුටා ගැනීමක් කියල.. එත් ඔක්කොම එවුන් දැනගන්න ඕනේ නැති ඒව තියෙනවද?ි
     
    • Like
    Reactions: Rapunzel003

    kkjanith

    Active member
  • Jan 27, 2009
    122
    38
    28
    Uba nam Supiri Dial akak kollo be careful api oya patten Duvili elle giya apahu awa para hoya ganna baruwa pattama experiance akak thama cort ake naduwak yanawa Nuckles rakshithayata anawasarayen athyul vima kiyala good luck bro
     
    Last edited:
    • Like
    Reactions: Rapunzel003

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    සුපිරි ගමනක් :cool::cool:
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :sorry::sorry:

    knuckles කියන්නේ නම් කොච්චර ගියත් ඇති වෙන්නේ නැති තැනක් :love::love: බලන්න දේවල් කෝටියක් තියනවා :cool::yes:
     
    Last edited:
    • Like
    Reactions: Rapunzel003

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මචන් පට්ට වටිනා නූලක් වෙනද වගේම..පට්ටම වටිනවා ඇවිදින සහ ඔය වගේ දේවල් ගැන උනන්දුවක් දක්වන ඕන කෙනෙක්ට.මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනව..ඒ ටික ලිස්ට් කරන ගමන් ඉන්නෙ.ටිකකින් අහන්නන්.තව පොඩි පොඩි යෝජනා ටිකකුත් තියෙනව.එකත් හෙමීට කියන්නන්. තනියම ඇවිදිනකොට පරිස්සම් වෙයන් සත්තුන්ගෙන් නෙමෙයි මනුසතාගෙන්..



    මතකද ගිය සැරේ අපි යද්දී මේ කැලේ සොලෝ යන පිස්සු *ත්තලත් ඉන්නවා කියල බැන බැන ගියා :rofl::rofl: