සීගිරිය

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    facebook එකේ සීගිරිය ගැන photos වගයක් share වෙනවා මට 2 විතර හම්බ උනේ එත් මේකේ දාලා තියන විස්තර අනුව පොඩි කුතුහලයක් අවා හොයන්න උබට ඒ ෆොටෝස් හම්බ උනොත් දාපන බලන්න :dull::dull:

    042488203e982a3208a0a67e6d814d76ce680dad98948ffd5b33a2004f8e5d1a27e42913.jpg

    1924 ලබාගත් මෙම දුර්ලභ ජායාරූප කිහිපයක් මෙහි පෙනෙන්නට තිබෙන්නේ සීගිරියේ නැගෙනහිර පිවිසුමේ ඇති පිවිසුමට වම් පසින් පැවති පියගැටපෙළකි. සීගිරිය සොයාගත් H C P Bell විසින් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුව එම පියගැටපෙළ ඉවත් කර හෝ වසා දමා ඇතා​

    771502506aaab58d816035d9a0d1d8035584e9ce530628a08ad6fb2e251ec86b6c372499.jpg

    7858697953b0148a86f55208a9ba67574827e7e829120c53125f127d019f29a82f219b85.jpg

    දැනට පවතින විදිහ​
    sigiriya.jpg

    ඔයවගේ තව අපි දැකලා නැති photos වගයක් upload කරලා තිබ්බා ලොකු විස්තරය එක්ක හොයලා බලපන්​
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Hcp bell karaya oke entrance eka wahalau ban tiyenne oya ciment walin.ramayanaya pothe tiyenawa sigiriya kiyanne thattu 7ka palace ekak kiyala.oya sigiriya gala uda tamai level 7.anith okoma gala athulelu tiyenne.hcp bell karaya oke tibba okoma nidan tika ussala seal tiyala.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සීගිරියේ දොරක් තිබ්බද නැද්ද දන්නේ නැහැ
    ඒත් එගලන්තේ buckingham එකේ ඉන්න හොරුන්ගේ නිධන් හාරන unit එකේ නිදන් හොරෙක් HCP බෙල් කියන්නේ
    සිංහල නම් තීන උගේ ගෝලයෝ ඊට පස්සේ ඌව උඩ තිබ්බ
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    Hcp bell karaya oke entrance eka wahalau ban tiyenne oya ciment walin.ramayanaya pothe tiyenawa sigiriya kiyanne thattu 7ka palace ekak kiyala.oya sigiriya gala uda tamai level 7.anith okoma gala athulelu tiyenne.hcp bell karaya oke tibba okoma nidan tika ussala seal tiyala.

    ඔව් බන් වූ තව පුස්කොල පොත් වගයක් එහෙමත් දාලා තිබ්බා පිටුවෙන පිටුව ෆොටෝස් අරන් ඒවා ඔක්කොම විදුරු පෙට්ටි වල දාලා ආරක්ෂාවක් ඇතුව තියන් ඉන්නවා කියලා ලංකාවේ නම් නෙමේ​
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    facebook එකේ සීගිරිය ගැන photos වගයක් share වෙනවා මට 2 විතර හම්බ උනේ එත් මේකේ දාලා තියන විස්තර අනුව පොඩි කුතුහලයක් අවා හොයන්න උබට ඒ ෆොටෝස් හම්බ උනොත් දාපන බලන්න :dull::dull:

    042488203e982a3208a0a67e6d814d76ce680dad98948ffd5b33a2004f8e5d1a27e42913.jpg

    1924 ලබාගත් මෙම දුර්ලභ ජායාරූප කිහිපයක් මෙහි පෙනෙන්නට තිබෙන්නේ සීගිරියේ නැගෙනහිර පිවිසුමේ ඇති පිවිසුමට වම් පසින් පැවති පියගැටපෙළකි. සීගිරිය සොයාගත් H C P Bell විසින් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුව එම පියගැටපෙළ ඉවත් කර හෝ වසා දමා ඇතා​

    771502506aaab58d816035d9a0d1d8035584e9ce530628a08ad6fb2e251ec86b6c372499.jpg

    7858697953b0148a86f55208a9ba67574827e7e829120c53125f127d019f29a82f219b85.jpg

    දැනට පවතින විදිහ​
    sigiriya.jpg

    ඔයවගේ තව අපි දැකලා නැති photos වගයක් upload කරලා තිබ්බා ලොකු විස්තරය එක්ක හොයලා බලපන්​

    ammatasiri..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    oya api bahina side eka neda Sigiriya idala kohomath bahinna amaru nene 5min bassahaki