facebook එකේ සීගිරිය ගැන photos වගයක් share වෙනවා මට 2 විතර හම්බ උනේ එත් මේකේ දාලා තියන විස්තර අනුව පොඩි කුතුහලයක් අවා හොයන්න උබට ඒ ෆොටෝස් හම්බ උනොත් දාපන බලන්න 

1924 ලබාගත් මෙම දුර්ලභ ජායාරූප කිහිපයක් මෙහි පෙනෙන්නට තිබෙන්නේ සීගිරියේ නැගෙනහිර පිවිසුමේ ඇති පිවිසුමට වම් පසින් පැවති පියගැටපෙළකි. සීගිරිය සොයාගත් H C P Bell විසින් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුව එම පියගැටපෙළ ඉවත් කර හෝ වසා දමා ඇතා
දැනට පවතින විදිහ
ඔයවගේ තව අපි දැකලා නැති photos වගයක් upload කරලා තිබ්බා ලොකු විස්තරය එක්ක හොයලා බලපන්

thanks machan