අද හවස් වෙනකොට ටොයියො ජෙප්පො උබුජ්ජො ,
අඩෝ විනාසයි ඩෝ
ප්‍රජාතන්ත්‍රවාදෙ ඉවරයි ඩෝ
ලැජ්ජයි ඩෝ
පොහොට්ටුවෙ ඉන්නෙ මැරයො ඩෝ
මහින්දගෙ මිනීමරු සෙට් එක බැහැල ඩෝ
මිරිස්කුඩු ගැහුව ඩෝ
.............................
ඈ බොල....
අවුරුදු 3 ක් තිස්සෙ ලක්ෂ 58 ක පාර්ලිමේන්තු නියෝජනය නැතිකරද්දි...
විපක්ෂයෙ අයිතිය බලෙන් උදුරගද්දි කතාකරන්න වෙලාව නොදෙද්දී...
බොරු චෝදනා දාල විරුද්ධ දේශපාලඥයො හිරේට ගාල්කරද්දි...
තමන්ට ඕන පනත් බලෙන් සම්මත කරද්දී..
තොපි කොහෙද හිටියේ ?
මේ ගහපුව සාධාරණීකරනය කරනව නෙමෙයි. ඒත් රනිල්ල අනුරල සම්බන්ධන්ල අවුරුදු තුනක් තිස්සෙ කරපුවල ප්‍රතිඵල තමයි මේ. අන්තිම මොහොතෙත් බටහිර හාම්පුතාලගෙ උපදෙස් පිට රනිල් ආරක්ෂා කරන්න ලැජ්ජ නැතුව වැඩකරන කරූට එල්ලවෙන විරෝධය තමයි මේ...
අවුරුදු 4 ක් තිස්සෙ රටේ වෙච්ච දේවල්වල හැටියට මේ සිද්ධවෙන දේවල් හුඟක් හොඳ වැඩී. දෙගොල්ල ගහගෙන එකෙක් දෙන්නෙක් තුවාල කරගන්න එක ගොඩක් හොඳයි
රට බෙදන ව්‍යවස්ථා සම්මත වෙනවට වඩා
ජාතික සම්පත් පිටරට්ටුන්ට විකුණල දානවට වඩා
හාමුදුරුවරු රණවිරුවො හිරගත වෙනවට වඩා
සරලවම කිව්වොත් හැමදාම ඔතන පොර ඇල්ලුවත්, ඒක රනිල් අගමැති වෙලා ඉන්නවට වඩා ගොඩක් හොඳයි
අවුරුදු 4ක් නිදන් හිටිය තොපි නොදන්න මගුල් කතා නොකර හිටපියව්..