Owner dead in 2009 May
Good condition
Item found at PitaKotte
Special discount for young boys.
price rs 1000/=
මුන්ට සිංහල කම මතක් වෙන්නේ මහින්දයට කෙලවෙන කොට විතරයි. මහින්දයා එමිල් කාන්තන් කොටියට කෝටි ගනන් දීලා උතුරේ චන්දෙ වර්ජනය කරවගෙන රජ වුනා-කොටි ඒ සල්ලිවලින් මල්ටිබැරල් අරන් අපේ සිංහල කොල්ලෝ දාස් ගානක් වලපල්ලට යැව්වා. ඒවා මතක නැ!
![]()
ඔප්පුකරන්න දෙයක් නෑ, ඌත් එක්ක ඩීල් ගහපු එවුන්ම වැමෑරුවා. පාර්ලිමේන්තුවේ ඒවා කිව්ව ශ්‍රීපති සූරිය ආරච්චිට මොකද වුනේ? දන්න දෙයක් කතා කරපන්!
මමයි බැසිල් රාජපක්ශයි එල් ටී ටී ඊ එක හම්බවෙන්න ගියේ, බිලියන ගානක් ගෙව්වා කැබිනට් පේපර් දාල.- ශ්‍රීපති සූරිය ආරච්චි (අද්භූත ලේස රිය අනතුරකින් මියගිය මන්ත්‍රී වරයා)![]()
TIRAN ALLES
ටිරාන් අලස් කියන්නෙත් ඒ කතාවමයි! උඹ හිතනවද උතුරේ චන්දේ වර්ජනය කරවලා රාජපක්ශ රජ කලේ කොටි මහින්දට තියෙන කරුනාවට කියල? උඹලා වගේ දේශපලනේ ගැන නොදන්න බයියොන්ට ඉතිං සිංහල ජාතිය කිව්වම ඔක්කොම හරි!





මහින්දගේ දෑත් ශක්තිමත් කරන ඕනෑම කෙනෙක් දේශ ප්‍රේමියෙකි.
කරුණා පිල්ලෙයාන් ජාතියේ පිනට පහල උණු අයයි.
නමුත් ප්‍රභාකරන් පමණක් ත්‍රස්තවාදියෙකි.මහින්ද ඔහුගෙන් රට බේරාගත්තේය.
ප්‍රභාකරන් සමග චායාරුප වල සිටින අයද රට බෙදන ත්‍රස්තවදියෝය.
බලෙන් යුද්දයට බඳවාගත් තරුණයින්ද ත්‍රස්තවදියෝය.ඔවුන් ජීවිත කාලයම සිරකර තැබිය යුතුය.
#LOIBAGIC
උබට ඔච්චර රිදුනේ ඇයි බන්?



රිදුනේ නෑ බන් රිදෙන්න අපි බයියෝ වගේ පුද්ගල වන්දනාවේ යෙදෙන් නෑනේ
උඹලගේ ආතල් කඩන්න කිව්වේ වැඩිය හිතන්නෙපා![]()
