I'm outta here motherfuckers....

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,757
    6,325
    113
    ගග අද්දර
    උබ අර කැන්ඩි වල වලිය වෙලේ දිවුරපු ළමයි මෙහෙ දාලද යන්නේ?
    :rofl::rofl:
    සේනාල් පෙරුමාල් ජයසුන්දරම් කිව්වම ගැල පෙන් නැහැ වගේනේ යකෝ.
    :rolleyes::rolleyes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උබ අර කැන්ඩි වල වලිය වෙලේ දිවුරපු ළමයි මෙහෙ දාලද යන්නේ?
    :rofl::rofl:
    සේනාල් පෙරුමාල් ජයසුන්දරම් කිව්වම ගැල පෙන් නැහැ වගේනේ යකෝ.
    :rolleyes::rolleyes:

    Uuta Senal kiyala kallak na bn. Plane ticket eke full name eka danna one.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Well, parents are not really interested in moving here or anywhere. All the relatives in the same area. :dull:
    Siblings are studying at the moment and will probably go to Canada or NZ.
    But, yeah, most of my cousins are trying to migrate somewhere.
    :D:D:D:D
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Uuta Senal kiyala kallak na bn. Plane ticket eke full name eka danna one.
    :yes::yes::yes:

    සේනාල් කියලා නැහැ. උබ හරි. මගේ තව පෙළපත් නමක් තිබ්බා පෙරියාර් කියාලා. එක ලංකාවෙන් කැනඩාවට යනකොට හැලිලා.. දැන් ඉතින් නිකන්ම පෙරුමාල් ජයසුන්දරම්. මේ විදියට තමා රටවල් දෙක තුනේම තියෙන්නේ දැන්. ජයසුන්දරම් මගේ අප්පාගේ නම.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,757
    6,325
    113
    ගග අද්දර
    Uuta Senal kiyala kallak na bn. Plane ticket eke full name eka danna one.
    ඔය යකාගේ පරණම එකවුන්ට් එක සෙනාල් නිසා මන් හිතුවේ ඇත්ත නම එක වෙන්න ඇති කියල.
    ඔක්කොම එකවුන්ට් ටික ලින්ක් කළා නම් සම්පුර්ණ නම හදාගන්න තිබ්බ උබේ. අනේ පරයෝ...
    පල පල රට මෙහෙ උන්ට ගිනි දෙන්නේ නැතුව.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඔය යකාගේ පරණම එකවුන්ට් එක සෙනාල් නිසා මන් හිතුවේ ඇත්ත නම එක වෙන්න ඇති කියල.

    ඔක්කොම එකවුන්ට් ටික ලින්ක් කළා නම් සම්පුර්ණ නම හදාගන්න තිබ්බ උබේ. අනේ පරයෝ...
    පල පල රට මෙහෙ උන්ට ගිනි දෙන්නේ නැතුව.
    පරයා විල් බි බැක් ඉන් නෙක්ස්ට් ඉයර්.. මම අද අපේ අම්මගේ මිනිවල ලගට ගියා මහයියාවේ.. දුකයි.. අම්මා අන්තිමට කොහොමහරි ආවා ලංකාවට මැරෙන්න කලින්.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :yes::yes::yes:

    සේනාල් කියලා නැහැ. උබ හරි. මගේ තව පෙළපත් නමක් තිබ්බා පෙරියාර් කියාලා. එක ලංකාවෙන් කැනඩාවට යනකොට හැලිලා.. දැන් ඉතින් නිකන්ම පෙරුමාල් ජයසුන්දරම්. මේ විදියට තමා රටවල් දෙක තුනේම තියෙන්නේ දැන්. ජයසුන්දරම් මගේ අප්පාගේ නම.

    Mageth nama diga wadii. Mehe unta kiyawaganda amarui. :rofl::rofl:
    I even got a nickname from my team in the office.

    ඔය යකාගේ පරණම එකවුන්ට් එක සෙනාල් නිසා මන් හිතුවේ ඇත්ත නම එක වෙන්න ඇති කියල.
    Plane ticket eke full name eka thiyenna one. Passport eka ekka match wenna one. :yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,757
    6,325
    113
    ගග අද්දර
    පරයා විල් බි බැක් ඉන් නෙක්ස්ට් ඉයර්.. මම අද අපේ අම්මගේ මිනිවල ලගට ගියා මහයියාවේ.. දුකයි.. අම්මා අන්තිමට කොහොමහරි ආවා ලංකාවට මැරෙන්න කලින්.
    අනේ මන් මුකුත් කියන්නේ නැහැ තොගේ ඔය කතා වලට. තව ටික කාලෙකින් කියයි අම්ම ගැන වෙනස්ම තව කතාවක්, ඊට පස්සේ මේවට උත්තර දුන්න කට මට පොලේ ගහගන්න වෙන්නේ.
    ආවට පස්සේ පොඩ්ඩක් කියපන්, දකින දකින ෆේක් එක උබේ කියල හිතෙයි නැත්නම් අපිට.:angry::angry::angry:

    Mageth nama diga wadii. Mehe unta kiyawaganda amarui. :rofl::rofl:
    I even got a nickname from my team in the office.

    Plane ticket eke full name eka thiyenna one. Passport eka ekka match wenna one. :yes:
    screenshot eka oya miniha edit kalaada kawuda bn danne. satha pahakata wiswasa karanna puluwan ekekda mu. :rolleyes::rolleyes:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අනේ මන් මුකුත් කියන්නේ නැහැ තොගේ ඔය කතා වලට. තව ටික කාලෙකින් කියයි අම්ම ගැන වෙනස්ම තව කතාවක්, ඊට පස්සේ මේවට උත්තර දුන්න කට මට පොලේ ගහගන්න වෙන්නේ.
    ආවට පස්සේ පොඩ්ඩක් කියපන්, දකින දකින ෆේක් එක උබේ කියල හිතෙයි නැත්නම් අපිට.:angry::angry::angry:

    screenshot eka oya miniha edit kalaada kawuda bn danne. satha pahakata wiswasa karanna puluwan ekekda mu. :rolleyes::rolleyes:
    සිරාවටම එඩිට් කලේ නැහැ බන්.. ඕනෙනම් වරෙන් අද එයාර්පෝට්.. මම ඉන්නවා එමිරේට්ස් ලෝන්ජ් එකේ රෑ 12 ඉදන් හෙට උදේ දෙක වෙනකන්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,757
    6,325
    113
    ගග අද්දර
    සිරාවටම එඩිට් කලේ නැහැ බන්.. ඕනෙනම් වරෙන් අද එයාර්පෝට්.. මම ඉන්නවා එමිරේට්ස් ලෝන්ජ් එකේ රෑ 12 ඉදන් හෙට උදේ දෙක වෙනකන්.

    උබ දැන් එක පාරක් පොලිස් කාරයෙක් වෙලා එකෙක් ව කොහෙද මන්ද ප්ලේස් එකකට ගෙන්න ගන්න හැදුවනේ. අනික ඇවිත් උබේ කළු මුනේ මොනවා බලන්නද, කෙල්ලෙක්ගෙ ෆේක් එකක් වත් හදන් ආව නම් සලකල බලන්න තිබ්බ.
    මේ එක නෙමෙයි, අර සෝමෙට වකුගඩු අමාරුවට දාපු ත්‍රෙඩ් එක බලල පුළුවන් උදව්වක් කරපන්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    good luck and have a safe journey perumal. umba thama binary karana wediya kiyala dunne na system eka igana ganna site ekak thiynawanam link ekawath PM ekak dapan.

    aluth account ekakain next year awith PM ekak wath dapan danne nathi deyak thoboth aha ganna.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පරයා විල් බි බැක් ඉන් නෙක්ස්ට් ඉයර්.. මම අද අපේ අම්මගේ මිනිවල ලගට ගියා මහයියාවේ.. දුකයි.. අම්මා අන්තිමට කොහොමහරි ආවා ලංකාවට මැරෙන්න කලින්.

    umba kiyana katha wisawsa karanna ba ne meka athak nam aniwa umbath marenna lanwela SL enawa.:dull::dull::dull:
     
    Hapuchcha

    Banned
    Nov 18, 2018
    19
    2
    0
    අද ටිකට් එකක් අරගෙන අද රෑම රට යන්න පුළුවන්නේ.අපි බුරුවො කියලනේ හිතන් ඉන්නේ.විසා දෙන්නේ උබේ අම්මාද?