-Tomb Raider පරිණාමය-
(1996-2018)
Hi Elakiriyanzla!
ගහමුද Laraගෙන් ගේමක්
කට්ටිය බලනවා ඇති නේද මම මොකක්ද මේ කිව්වේ කියලා
අපේ Games play කරන යාළුවන්ටනම් දැනටමත් මතක් වෙලා ඇති මම මේ කිව්වේ කව්රු ගැනද කියලා
Lara කිව්වේ වෙන කව්රුත් නෙවෙයි Tomb Raider Game Series එකේ අපිට මෙහෙයවන්න ලැබෙන චරිතය.....ඔව්....ඔව් අර ලස්සන දැක්කාම ආස හිතෙන හුරුබුහුටි කෙලි පොඩ්ඩට තමයි Lara කියන්නේ
කෙලි පොඩ්ඩ කිව්වට කරන වැඩනම් පොඩිම නැහැ හොදේ
පොඩි පොටෝ කෑල්ලකුත් තිබ්බනම් කෙලි පොඩ්ඩගේ......තවත් හොදට මතක් වෙයිනෙ නේද.ආ.....එහෙනම් බලන්නකෝ මෙන්න මෙයා තමයි Lara
ඉතින් අද මේ විදියට ඔයගොල්ලෝ එක්ක Tomb Raider ගැන කතා කරන්න ප්රධාන හේතුවක් තියනවා
ඒ තමයි Tomb Raider Game Series එකේ අලුත්ම එක Shadow of the Tomb Raider පහුගිය සැප්තැම්බර් 14 වෙනිදා නිකුත් වුණා.එකිව්වේ මෙන්න මේක
එත් අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ට Game එක සෙල්ලම් කරන්න ලැබුනේ නැහැ Crack වුනේ නැති නිසා
ඉතින් කියන්න ගොඩක් සතුටුයි ඔන්න දැන් Crack වෙලා තියෙන්නේ
අපේ යාළුවන්ට දැන් සෙල්ලම් කරන්න පුළුවන්
Game එක Download කරගන්න Download ලින්ක්ස් ටිකත් මම පල්ලෙහා එකතු කරන්නම්
ඒවගේම තමයි හිතුනා මේ වෙලාව ගොඩක් හොදයි කියලා Tomb Raider Game Series එක ගැන ටිකක් ඔයගොල්ලෝ එක්ක කතා කරන්න
ඉතින් පළමු වෙනි වතාවට Tomb Raider Game එකක් නිකුත් වෙන්නේ 1996 වසරේදී.එතැනින් පටන් ගත්ත Tomb Raider Series එක අද වෙනතුරුම අවස්ථාවන් ගණනාවක් හරහා අප අතරට අවා
ඔයා Games සෙල්ලම් කරන කෙනෙක් නම් Tomb Raider Series එකේ එක Game එකක්හරි ඔයා අනිවාර්යෙන් සෙල්ලම් කරන්න ඇති
1996න් ඇරබුණු Tomb Raider Series එක අද වෙනකොට ගොඩක් දිගු ගමනක් ඇවිල්ල තියෙන්නේ
හරියටම කිව්වොත් අවරුදු 22කක ගමනක්.මෙතක් ආපු Tomb Raider Games ටික එක තැනකට ගත්තොත් මෙන්න මෙහෙමයි
ඉතින් අපේ යාළුවොත් අකමැති වෙන එකක් නැහැ මෙච්චර දිගු ඉතිහාසයක් තියන Tomb Raider Series එකේ පරණ මතකයන් ආයෙත් මතක් කරනවට
පටන් ගන්නකොටම මම මෙහෙම ප්රශ්නයක් ඔයගොල්ලන්ගෙන් ඇහැව්වොත්.....මෙතෙක් ඔයගොල්ලෝ සෙල්ලම් කරපු Tomb Raider Games අතරින් ඔයගොල්ලෝ ගොඩක්ම ආස Game එක මොකක්ද කියලා ඔයගොල්ලන්ගේ උත්තරය මොකක්ද
මමනම් Tomb Raider games ඔක්කොටම එක වගේම ආසයි.නමුත් 2013 වසරේදී නිකුත් වෙච්ච Tomb Raider Game එකට වගේම 2016 වසරේදී නිකුත් වෙච්ච Rise of The Tomb Raider Games එකට තමයි ගොඩක්ම ආස
ඒවගේම තමයි Tomb Raider කියන්නේ Action Game Series එකක් විතරක්ම නෙවෙයි.විවිඩ ප්රහෙලිකාවන්ගෙන් සමන්විත Game Series එකක් කිව්වොත් හරියම හරි
සමහර තැන් වලින් යාගන්න විදිය හොයාගන්න බැරුව අමාරුවේ වැටිලා දගල දගල හිටපු වාර ගණන නම් අනන්තයි
මට හොදටම මතකයි Tomb Raider Anniversary මම සෙල්ලම් කරනකොටත් ඔය වගේ කට්ටක් කෑවා
අපේ සෙල්ලම් කරපු යාළුවන්ටත් හොද හොද අත්දැකීම් ඇතිනේ Tomb Raider Series එක පුරාවටම
ඉතින් 1996 ඉදලා අද වෙනකම් විවිධ හැල හැප්පීම් මැද අළුත් ගුණාංගත් එකතු වෙමින් ඉස්සරට එනවා කියන්නේ ලේසි පහසු ගමනක් නම් නෙවෙයි
ඔයගොල්ලන්ට අන්තිම වෙනකොට දැකගන්න පුළුවන් වෙයි Tomb Raider Series එක අද වෙනකොට කොච්චර දියුණුවක් ලබාගෙන තියනවද කියලා
ඉතින් අපි ටිකක් හැරිලා බලමු කොහොම ගමනක්ද මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ කියලා
(1996-2018)
Hi Elakiriyanzla!
ගහමුද Laraගෙන් ගේමක්
අපේ Games play කරන යාළුවන්ටනම් දැනටමත් මතක් වෙලා ඇති මම මේ කිව්වේ කව්රු ගැනද කියලා
පොඩි පොටෝ කෑල්ලකුත් තිබ්බනම් කෙලි පොඩ්ඩගේ......තවත් හොදට මතක් වෙයිනෙ නේද.ආ.....එහෙනම් බලන්නකෝ මෙන්න මෙයා තමයි Lara
ඉතින් අද මේ විදියට ඔයගොල්ලෝ එක්ක Tomb Raider ගැන කතා කරන්න ප්රධාන හේතුවක් තියනවා
එත් අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ට Game එක සෙල්ලම් කරන්න ලැබුනේ නැහැ Crack වුනේ නැති නිසා
ඒවගේම තමයි හිතුනා මේ වෙලාව ගොඩක් හොදයි කියලා Tomb Raider Game Series එක ගැන ටිකක් ඔයගොල්ලෝ එක්ක කතා කරන්න
ඉතින් අපේ යාළුවොත් අකමැති වෙන එකක් නැහැ මෙච්චර දිගු ඉතිහාසයක් තියන Tomb Raider Series එකේ පරණ මතකයන් ආයෙත් මතක් කරනවට
පටන් ගන්නකොටම මම මෙහෙම ප්රශ්නයක් ඔයගොල්ලන්ගෙන් ඇහැව්වොත්.....මෙතෙක් ඔයගොල්ලෝ සෙල්ලම් කරපු Tomb Raider Games අතරින් ඔයගොල්ලෝ ගොඩක්ම ආස Game එක මොකක්ද කියලා ඔයගොල්ලන්ගේ උත්තරය මොකක්ද
ඒවගේම තමයි Tomb Raider කියන්නේ Action Game Series එකක් විතරක්ම නෙවෙයි.විවිඩ ප්රහෙලිකාවන්ගෙන් සමන්විත Game Series එකක් කිව්වොත් හරියම හරි
ඉතින් 1996 ඉදලා අද වෙනකම් විවිධ හැල හැප්පීම් මැද අළුත් ගුණාංගත් එකතු වෙමින් ඉස්සරට එනවා කියන්නේ ලේසි පහසු ගමනක් නම් නෙවෙයි
Continue to next post............