හදවතට භාවනාවක්.

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
හ්ම්ම්ම්
අග වචනේ තමා අමාරුම
අනිත් එක මන් ලස්සන බර වචන දන්නේ නෑ
සාහිතය දැනුම බින්දුවයි

අයියට විනාඩි 2න පුලුවන්ද :shocked:
අයියා මාරයිනේ
නියම වීරයෙක් :love:

ටයිපින් ප්‍රමාදය නිසයි විනාඩි දෙකක් ඕනේ..
නැත්තං ඕන ජගතෙක් එක්ක විනාඩියෙන් කවි ලියලා පෙන්නන්නං.
පෑනෙන් විනාඩියෙන් ලියතහැකි
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හරි ඉතින් දැන් ඔයාට අලුත් අයියා කෙනෙක් සෙට් වෙලා ඉන්නෙ...කවි ලියන විදිහ කියලා දෙන්න.....:)

    අක්කා කෙනෙක් තමන්ගේ මල්ලිට කියන කතාවක්ද ඔය
    එහෙම හරියන්නේ නෑ
    මට සින්දු කියන්න කියලා දෙනවා :angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටයිපින් ප්‍රමාදය නිසයි විනාඩි දෙකක් ඕනේ..
    නැත්තං ඕන ජගතෙක් එක්ක විනාඩියෙන් කවි ලියලා පෙන්නන්නං.
    පෑනෙන් විනාඩියෙන් ලියතහැකි

    ශා මරුනේ :D....
    ඉතින් අයියේ පත්තරේකට කවි, නිසදැස් ලියලා දාන්න පුළුවන්නේ
    සින්දුවක් දෙකක් ලිව්වනම් හොද ගානකුත් අතට ගන්න තිබ්බා
    එහෙනම් අයියගේ හැකියාව ලෝකෙට පෙන්නන්නත් පුළුවන්
    මොකෝ කියන්නේ? වැඩේ කරමුද?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අක්කා කෙනෙක් තමන්ගේ මල්ලිට කියන කතාවක්ද ඔය
    එහෙම හරියන්නේ නෑ
    මට සින්දු කියන්න කියලා දෙනවා :angry:

    නුරාවී දෑස ගස්සා.....හීනාවී හීන වැස්සා.....
    මටත් බැලුනාද මංදා ඉබේ හැරිලා........
    ;):cool:;):cool:;):cool: