හදවතට භාවනාවක්.

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
ශා මරුනේ :D....
ඉතින් අයියේ පත්තරේකට කවි, නිසදැස් ලියලා දාන්න පුළුවන්නේ
සින්දුවක් දෙකක් ලිව්වනම් හොද ගානකුත් අතට ගන්න තිබ්බා
එහෙනම් අයියගේ හැකියාව ලෝකෙට පෙන්නන්නත් පුළුවන්
මොකෝ කියන්නේ? වැඩේ කරමුද?

චැක්.
පත්තර වල ඕවා ලිය කිය ඇවිදින්න බෑ
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
mcn uba kohomada elakiri site eka hoyagatte ,okkma kiyana bane kiyanna epa sindu download kranna awe kiyala

මම නම් සිංදු ගන්න නෙමෙයි ආවෙ.කොටින්ම මම දන්නෙත් නැ අදටත් මෙකෙන් සිංදුවක් ඩවුන්ලොඩ් කරගන්න:sorry:
මම ආවේ ආර්ටිකල් එකක් දැකලා...මම ආර්ටිකල් එකක් සර්ච් කරනකොට මේකෙ එ සම්බන්ද ආර්ටිකල් එකක් තිබ්බා කියලා පෙන්නුවා...ඉතින් එක බලලා මෙකෙ තියෙන එවා බැලුවා..බුක් ඩොනෙශන් එකට රොක්ස් ගෙ අකවුන්ට් නම්බර් එක ඉල්ලගන්නයි මෙ අකවුන්ට් එක හැදුවෙ
 

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
නැහැ....මම සිංහල සාහිත්‍යය ඉගෙන ගෙන නැහැ:sorry:

යතිය
එලිසමය
එලිවැට
පාද

ඔව්වා තියලා කවියක් ලියල තියෙන එකෙක් මම එලකිරියේ දැක්කේ නෑ.
ඔක්කොම කෑලි, අනිත්වා නිසදැස්..
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
යතිය
එලිසමය
එලිවැට
පාද

ඔව්වා තියලා කවියක් ලියල තියෙන එකෙක් මම එලකිරියේ දැක්කේ නෑ.
ඔක්කොම කෑලි, අනිත්වා නිසදැස්..

ඉතින් ත්‍රෙඩ් එකක් පටන් ගමු...පුලුවන් වෙලාවට කවියක තිබිය යුතු නීති රිති දාන්න එකෙ..අපි පුලුවන් විදිහට කවි ලියලා දාන්නම්...
 

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යතිය
    එලිසමය
    එලිවැට
    පාද

    ඔව්වා තියලා කවියක් ලියල තියෙන එකෙක් මම එලකිරියේ දැක්කේ නෑ.
    ඔක්කොම කෑලි, අනිත්වා නිසදැස්..

    යවහන් නීතිය කියල එකකුත් තියෙනව නේද?