කවි සිතුවිලි පහල වෙලා....![]()
මට ඕවා පහල උනා ඒ කාලේ... දැන් නම් පහල වෙන්නෙත් නැ ..... ඔයාට සපෝට් එක දෙනවා ඉතින්...

කෙල්ලෝ හෙන කපටි ජාතිය.... උන් එතෙන්න හොදම හය්ය ගහ බලල....
දුර ඈත අතීතේ සොදුරු එක්................... යුගයක
දුටුව කල දෙව්දුවක් නුඹ ලගින්.............. අගයක
තැනුවේ ආදර දෙවොල හද තුලින්.......... සමයක
පතමින් සොදුරු පෙම් චාරිකා ................ගමනක
ඕන්න ඔහෙම පොඩ්ඩක් එහෙ මෙහෙ උන ගමන් ඕක නියම කවියක්.![]()

එක වැරදි..එක බලපාන්නෙ වැලෙ තත්වය මත..සමහර වැල් තියෙනවා එ වැල නිසා තමා ගහ ශක්තිමත් වෙන්නෙ...එත් එ වැල් හැම ගහකටම හරි යන්නෙ නැ...
ආදරේ ප්රැක්ටිකල්
කෙරුවොත් ටැක්ටිකල්
උනොත් පෙම ක්රිටිකල්
හම්බෙන්නේ පාටිකල්