Satellite Launch karanna hadana Ethiopiawa

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අපි හැමදාම ඉතියෝපියාවට හිනා උනා අපෝ මූ නිකන් ඉතියෝපියන් කාරයෙක් වගේ කියලා මිනිස්සුන්ට විහිලු කරා ඒත් අද කයිවාරු ගහපු අපි ඉතියෝපියාවට වඩා අන්ත තත්වෙකට වැටීගෙන එන්නේ.:sorry:ලොකේ තියන හොදම එයාලයින් එකක් තමයි Ethiopian Airlines :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,808
    34,132
    113
    චිචි එකක් යැව්වා නේද

    ඇයි බං අපි ඒකෙන්නේ දැං ටීවී බලන්නේ. (චිච්චි TV ශ්‍රී ලංකාවේ අංක 1 ටෙලිවිෂන් රසාස්වාදය)
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    අපි හැමදාම ඉතියෝපියාවට හිනා උනා අපෝ මූ නිකන් ඉතියෝපියන් කාරයෙක් වගේ කියලා මිනිස්සුන්ට විහිලු කරා ඒත් අද කයිවාරු ගහපු අපි ඉතියෝපියාවට වඩා අන්ත තත්වෙකට වැටීගෙන එන්නේ.:sorry:ලොකේ තියන හොදම එයාලයින් එකක් තමයි Ethiopian Airlines :yes:

    eka nam aththa. ethipoiawa honda diwunuwak labala thiyenawa
     
    Last edited: