Do You Remember ?

k.k.mohmad

Well-known member
  • Jan 19, 2017
    1,789
    607
    113
    46507262_1351023708365390_859236842111762432_n.jpg

    • Like
    Reactions: VASSA

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    රනිලා ඉන්නකන් අලියට කතිරය නොගසමි :yes:

    රනිලා ඉන්නකන් අලියට කතිරය නොගසමි

    If these allegation are true why 2004-2015 Mahinda's government didn't take any action against Ranil. 'Batalanda' case ekatath ekka allala hire danna puluwan ne.

    Denuth Mahinda ne prime minister Ranilwa allala hire dana ekai thienne waradak karala thinawa nan. Api wahallu newei weradi deta hari kiyana.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    රනිලව හිරේ දාන්න මොකෝ බුද්ධි අංශෙ අයගේ නම් ලිස්ට් එක කොටින්ට අතින් ගිහින් බාරදීල ආ මුන්ව මරපන් කීව නෙවේ නෙ. මනුස්සය ඒ කාලේ ගත්තු තීරණ වල අතුරු ප්‍රතිපල ඔය. හමුදාව බංකර් අස්සට දාල කොටින්ට නටන්න දුන්නා මුන් උඩ බලාගෙන හිටිය. එහෙම මනුස්සයෙක්ට සේනාධිනායක වෙන්න චන්දෙ දෙන්නේ නෑ අපි :yes:
     
    • Like
    Reactions: rex99

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    If these allegation are true why 2004-2015 Mahinda's government didn't take any action against Ranil. 'Batalanda' case ekatath ekka allala hire danna puluwan ne.

    Denuth Mahinda ne prime minister Ranilwa allala hire dana ekai thienne waradak karala thinawa nan. Api wahallu newei weradi deta hari kiyana.

    if mahinda did as uve just said, u think UN and their human right guys would leave mahinda alone ? don't u remember how they were interfering with our war ? do u honestly think those guys who tried to save a world known terrorist would sit their dping nothing while their pet in SL being prosecuted ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    මතක නැති උන් ඉන්න හින්දා නේ පොනිල් බලයේ ඉන්නේ

    46456032_1389545124515349_3504753348588863488_n.jpg
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    රනිලව හිරේ දාන්න මොකෝ බුද්ධි අංශෙ අයගේ නම් ලිස්ට් එක කොටින්ට අතින් ගිහින් බාරදීල ආ මුන්ව මරපන් කීව නෙවේ නෙ. මනුස්සය ඒ කාලේ ගත්තු තීරණ වල අතුරු ප්‍රතිපල ඔය. හමුදාව බංකර් අස්සට දාල කොටින්ට නටන්න දුන්නා මුන් උඩ බලාගෙන හිටිය. එහෙම මනුස්සයෙක්ට සේනාධිනායක වෙන්න චන්දෙ දෙන්නේ නෑ අපි :yes:

    Umba kiyanne Ranil ge sama givisuma gena ne. 1980 ganan wala idan JR,Wije Kumarathunga,Premadasa,Chandrika oya kawruth sama givisum gehuwa ban.

    Ranil Sama givisuma gahala mini nomara udde iwara karanna heduwe. Ranil ge uthsahaya hari giya nan Sinhala/Tamil kollo dasa dahas ganaka ge jeewitha berenawa. Rs billion ganaka salli -tax money- rate ithuru wenawa.
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    if mahinda did as uve just said, u think UN and their human right guys would leave mahinda alone ? don't u remember how they were interfering with our war ? do u honestly think those guys who tried to save a world known terrorist would sit their dping nothing while their pet in SL being prosecuted ?

    :D

    Ranil wa UNP eken elawanna kiyala Sirikotha wata karanakota Ranil wa beruwe Mahinda. Ranil wa UNP eke nayaka kamin elewwa nan Ranil samaniya minihek. Pitaratawal walata eyagen wedak na eeta passe. Ranil ta wiruddawa ona legal action ekak ganna thibuna eetapasse.

    Umba kiyanne Mahinda la jathiyanthare ta bayai kiyalada? Mahinda la jathiyanthare ta baya nan udde iwara karannath ba. Me widiyata agamethi kama ganneth na. Sarath Fonseka wa hire danneth na.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Umba kiyanne Ranil ge sama givisuma gena ne. 1980 ganan wala idan JR,Wije Kumarathunga,Premadasa,Chandrika oya kawruth sama givisum gehuwa ban.

    Ranil Sama givisuma gahala mini nomara udde iwara karanna heduwe. Ranil ge uthsahaya hari giya nan Sinhala/Tamil kollo dasa dahas ganaka ge jeewitha berenawa. Rs billion ganaka salli -tax money- rate ithuru wenawa.
    යුද්දේ තාවකාලිකව නවත්තල සාම කතා කිරිල්ල වෙනයි රට බෙදන තැනට වැඩ සිද්ද කරන එක වෙනයි. නිල වසයෙන් කොටින්ගේ සීමා මායින් පිලි අරන් ගිවිසුම් ගහල නොනිල විදිහට රට බෙදුවා මනුස්සය :yes:

    අනික උඹ අවංකවම හිතනවද ප්‍රභාකරන් උතුරු පළාතේ මහඇමතිකම අරන් නිකා ඉඳියි කියල. ප්‍රභා රනිල්ව ඇන්දුව සාමෙට කැමතියි කියල, නැතුව කොටි කවදාවත් සාමෙට කැමති ජාතියක් නෙවේ. මහින්දත් සාම කතා කරාට අවශ්‍ය වෙලාවේ යුද්ද කරන්න තීරණේ ගත්ත. රනිල හිටියනං අනේ අම්මෝ යුද්ද බෑ ඔය ඉල්ලන දෙයක් දීල දාමු කියයි.
     
    John ayya

    Active member
  • Jan 7, 2015
    190
    25
    28
    Umba kiyanne Ranil ge sama givisuma gena ne. 1980 ganan wala idan JR,Wije Kumarathunga,Premadasa,Chandrika oya kawruth sama givisum gehuwa ban.

    Ranil Sama givisuma gahala mini nomara udde iwara karanna heduwe. Ranil ge uthsahaya hari giya nan Sinhala/Tamil kollo dasa dahas ganaka ge jeewitha berenawa. Rs billion ganaka salli -tax money- rate ithuru wenawa.
    දවසේ විහිලුව. ponila wiswasa karana tho wage ponnayoth innawane
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගෙ යාලුවො දෙන්නෙක් නේවි. දෙන්නම කැපුවත් රනිල්ට. මාමා කෙනක් ඉන්නව යුද්දෙ කාලෙ ඉදන් නේවි උෟත් එහෙමයි. තව හොදම යාලුවෙක්ගෙ තාත්ත මලා 2008 දි යුද්දෙදි උන්ගෙ පව්ලම රනිල්ට :)