"මාත් මගේ හිත හදාගන්නම්"- Pasan & Tharindu ft. සින්දුව දෙන්න
රාත්‍රිය මනරම් ද මල්ලිගෙ අද? එළ එළ
"මාත් මගේ හිත හදාගන්නම්"- Pasan & Tharindu ft. සින්දුව දෙන්න
ගල් හදවත් තියෙන පපුවේ තෙතමනයක් නැති අයට ඕව තේරෙන්නේ නෑ
ඔයාට විතරයි තේරුනෙ. කොහෙ ද මේ කිලින් මයින්ඩ් තියෙන පොරවල්වලට ඕව කවද තේරෙයි ද![]()
පුස් තඩියා...නටුවෙන් අල්ලලා විසි කරන්නේ


ගල් හදවත් තියෙන පපුවේ තෙතමනයක් නැති අයට ඕව තේරෙන්නේ නෑ![]()
මල් සින්දු ඇහුව නං කවදාවත් අර මල්ලි පිහියෙන් අනින්න යන්නෙ නෑ![]()


නටුවෙන් අල්ලන්න මං මලක් නෙමෙයිනෙ. මල් වගේ හිත් තියෙනව කිවුවට මලක් කිවුවෙ නැහැනෙ![]()




ගල් හදවත් තියෙන පපුවේ තෙතමනයක් නැති අයට ඕව තේරෙන්නේ නෑ![]()
මල් සින්දු ඇහුව නං කවදාවත් අර මල්ලි පිහියෙන් අනින්න යන්නෙ නෑ![]()

එහෙනං ඌ දෙවියන් බුදුන් වැඳගෙන මලක් පහනක් පත්තු කරගෙන රත්නත්තරේ පිහිටෙන් හිත හදාගන්නවනේ 
එකත් ඇත්තනේඑහෙනං ඌ දෙවියන් බුදුන් වැඳගෙන මලක් පහනක් පත්තු කරගෙන රත්නත්තරේ පිහිටෙන් හිත හදාගන්නවනේ
![]()

අහ නටුව නැට්ට. දෙකක් නෙමෙයි ද?


මල් කීවට වෙන මල් ජාතියක් ගැන සින්දු ඇහුවද දන්නේ නෑ නෙරොක් මෙටල් වගේ ඒව ඇහැවුව ද දන්නෙ නෑ නේද?![]()
එහෙමත් නැ
නැත්තෙමත් නැ![]()
දොර භාගෙට වහල. දොර භාගෙට ඇරල. වතුර වීදුරුව භාගයක් හිස්. වතුර වීදුරව භාගයක් පිරිල.



නැට්ටගේ චික් එක ගන්න නං එළකිරි රේඩියෝ තමයි බන්.. මන් නෙමෙයි කියන්නේ ඔන්![]()

අන්නේකයි ඒවා ඇහුවනං කාමරේට වෙලා කොට්ටේ බදාගෙන අඬනවා මිසක් ඔය මෝඩ වැඩ කරන්නේ නෑඑකත් ඇත්තනේඑහෙනං ඌ දෙවියන් බුදුන් වැඳගෙන මලක් පහනක් පත්තු කරගෙන රත්නත්තරේ පිහිටෙන් හිත හදාගන්නවනේ
![]()
මල් කීවට වෙන මල් ජාතියක් ගැන සින්දු ඇහුවද දන්නේ නෑ නෙ
ඒත් එයාල පාවෙනවලු නේද? ඕව කරන්න යනව ද?