Airtime -offline [ElaKiri Radio] කියලා එන්නෙ Winamp එකෙන් අහන නිසා වෙන්න ඕනා මම හිතන්නෙ

පරණ කැල්ල මතක් කරන් ආයෙත් අහනව...

පරණ කැල්ල මතක් කරන් ආයෙත් අහනව...

කාලය හිමිහිට පියඹාවී කෙදිනක හෝ අප හමුවේවී ද? දැරිවිට මැසේජ් එකක් දැම්මේ දැන් තාම දැකල නැහැ![]()

අද රේඩියෝ තියෙනවනේ.....![]()


ඔව් ඕකනේ හැමදාම කියන්නේ
අපිට බොරු බලාපොරොත්තු දීලා
තරිදු සින්දුව දාන්න කලින් ගායකයාගේ නම කිව්වනම් හොදයිනේ![]()

ආආඅ කුරුල්ලෝ.. ඇවිදගෙන එනකොට පරක්කු උනා නේ![]()
දැන්ද මනුස්සයෝ එන්නේ![]()



