2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    සෑහෙන කාලයකින්නෙ තිබ්බෙ. ඔන්න ලබන සතියෙ 4 වෙනිද නැහැල්ලු. සති අන්තෙ ලු තියෙන්නෙ. ඒකත් ෂුවර් නැහැලු. මතක තියාගන්න. කණ කැස්බෑව විය සිදුරින් අහස බලනවට වැඩිය තිරිඳුගෙ රේඩියෝ ශෝ එකක් අහන්න අමාරුයි.
    තරිඳුට දැන් ළමයි දෙතුන් දෙනෙක් පුරුදු කරලා ගන්න වෙනවා :yes:
     

    Ocean92

    Junior member
  • Oct 26, 2018
    43
    4
    8
    මට "මුදු මුහුනේ සුව දැනුනේ"සිංදුව දෙන්න පුලුවන් ද:D