2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කෙල ගැහුවා නේද බිම :baffled: තරිඳුගෙ රේඩියෝවේ කෙල ගහන්නේ ඕවා අස්පස් කරන්න වෙන්නේ අර දැරිවිට නේද :baffled:

    :sorry::sorry::sorry: ඇස් වහ යන්නනේ :sorry::sorry: වතුර බල්දියක්වත් ගහමු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :rolleyes:
    මතක නම් අන්තිමට අවෝඩ් එක වගේ

    :yes::yes: ඒකනෙ. ඊට පස්සෙ ඉතින් රේඩියෝ අසන්නන්ගේ සිත් පිත් කුරිරු විදියට ඝාතනය කළානෙ. තාම ඒ කට්ටිය උට්ඨානය ලබල නෑ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුවසැරිය වැඩ නේද කොළඹට කවුරුහරි 1919 ගහන්න :baffled: මල්බබාට සතුට වැඩිකමට හාට් ඇටැක් එකක්වත් ආවද :shocked:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුවසැරිය වැඩ නේද කොළඹට කවුරුහරි 1919 ගහන්න :baffled: මල්බබාට සතුට වැඩිකමට හාට් ඇටැක් එකක්වත් ආවද :shocked:

    මටත් හිතෙන්නේ :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ අර game කතාව නේ
    සාරුක් හිටපු ගොන්ම කතාව

    සින්දුව නම් ලස්සනයි

    එහෙම අවුලක් නෑ ඒ කාලෙ හැටියට ඒකෙ.