මගෙත් ආසම සිංදුවක් .......![]()


මම වින්ඈම්ප් පාවිච්චිය 2006 ද කොහෙද පටන් ගත්තේ
99999

කෙල ගැහුවා නේද බිමතරිඳුගෙ රේඩියෝවේ කෙල ගහන්නේ ඕවා අස්පස් කරන්න වෙන්නේ අර දැරිවිට නේද
![]()


ඇස් වහ යන්නනේ 
වතුර බල්දියක්වත් ගහමු
මතක නම් අන්තිමට අවෝඩ් එක වගේ

ඒකනෙ. ඊට පස්සෙ ඉතින් රේඩියෝ අසන්නන්ගේ සිත් පිත් කුරිරු විදියට ඝාතනය කළානෙ. තාම ඒ කට්ටිය උට්ඨානය ලබල නෑ. සුවසැරිය වැඩ නේද කොළඹට කවුරුහරි 1919 ගහන්නමල්බබාට සතුට වැඩිකමට හාට් ඇටැක් එකක්වත් ආවද
![]()

මල් බබා 100,000 පොස්ට් එක ටයිප් කරනවා ඇති හති දාගෙන

අපෝ අර game කතාව නේ
සාරුක් හිටපු ගොන්ම කතාව
සින්දුව නම් ලස්සනයි