2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
2009 අප්‍රේල් 26 වෙනිදා හවස 7ට විතර අපේ යාලුවා 789 සහෝදරයා එක්ක එකතුවෙලා තමයි
Mal Baba කියන ID එක හදන්නෙ

100000

මල් වත්ත Chat ත්‍රෙඩ් වලින් එළකිරි එකේ පොස්ට් දාන්න පටන් ගන්න ගමන අද Post 100000ක් ගහන්න තරම් දුරක් අරගෙන එන්න
ElaKiri.Com සයිට් එක අපි වෙනුවෙන් හැමදාම කරගෙන යන GTRZ ඇතුළු ඔහුට සහය වෙන හැමෝටම ස්තුති වේවා. ගොඩක් ලංකාවේ නෙට් පැකේජ් වල Data ඉවර උනාම ඉතින් අවුලක් නැතුව ලෝඩ් වෙලා අපිට පොස්ට් දන්න පුළුවන් සයිට් එකක් තමයි එළකිරි කියන්නේ ඒවගේ සයිට් එක කරගෙන යන්න ලොකු ගේමක් දෙනවා ඉතින් මේ කාලේ ආර්ථික තත්වයත් එක්ක. ගොඩක් ලංකාවේ ෆෝරම් තිබ්බත් හරි විදියට හරි විනයක් ඇතුව කරගෙන යන වෙබ් අඩවියක් තමයි එළකිරි වෙබ් අඩවිය.

ෆේස්බුක් ටිවිටර් ඉන්ස්ටග්‍රෑම් ඒකි මෙකී නොකී වඩා එළකිරි එකේ තමයි අපේ කාලය ගෙවෙන්නෙ. ගෙදර හිටියත් ඔෆිස් එකේ හිටියත් (ෆයර් වෝල් දාලා බ්ලොක් කරත් ) අපි එන්නේ එළකිරි හැමෝම එකම පවුලක් වගේ මේකේ ඉන්න නිසා පුළුවන් හැම වෙලාවේම එන්න එළකිරි එකට ලෝකෙ වටේ ලංකාව වටේ අපේ යාළුවො එක්ක කතා බහ කරන්න
චැට් කරන්න සතුට දුක බෙදාගන්න. එළකිරි එක නිසා මටත් පෞද්ගලිකව හම්බෙච්ච යාළුවො(ගලදාරි එකේ සොවුක් ක්ලබ් එකේ ඉවෙන්ට් එකේ, එළකිරි ජෙට්ලයිනර් ගේට් ටු ගෙදර් එකේ, මිස්ටර් පෙරරා සංවිධානය කරපු එළකිරි ට්‍රැවලර් ඉවෙන්ට් වල ) එමටයි. පෞද්ගලිකව හමු වී නැතත් එළකිරි එක ඇතුලේ සෙට් වෙන යාළුවො ඊටත් වඩා අපමණයි. දවසේ හැම වෙලාවේම එළකිරි එන දවසේ හැකි හැම වෙලාවේම එළකිරි එන සතියේ පුළුවන් හැම වෙලාවේම එළකිරි එන එළකිරි යාළුවො හැමෝටම

ElaKiri Radio කරන අපේ tharindumj සහෝදරයාටත් මීට කලින් රේඩියෝ කරපු සහෝදර සහෝදරියන්ටත් ගොඩක් ස්තුති

එළකිරි සුභ අනාගතයක් වේවා
~Mal Baba

සුබපැතුම් මල් බබා:D
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව පොස්ට් 30 ක් දාල මාත් යනවා :rolleyes:

    විකාර නොකර ඉන්න ඉවර වෙනකන් :P කෑම කියල දුවන්නෙ නැතුව :rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තැන්ක්ස් මචෝ හැමදාම එළකිරි එන්න පුළුවන් වෙලාවම එළකිරි එන්න

    ඔව් බන්...මේ ටික කාලෙට එළකිරි ය කියන්නේ හදවතට දැනුනු තැනක්..... :love:
     
    2009 අප්‍රේල් 26 වෙනිදා හවස 7ට විතර අපේ යාලුවා 789 සහෝදරයා එක්ක එකතුවෙලා තමයි
    Mal Baba කියන ID එක හදන්නෙ

    100000

    මල් වත්ත Chat ත්‍රෙඩ් වලින් එළකිරි එකේ පොස්ට් දාන්න පටන් ගන්න ගමන අද Post 100000ක් ගහන්න තරම් දුරක් අරගෙන එන්න
    ElaKiri.Com සයිට් එක අපි වෙනුවෙන් හැමදාම කරගෙන යන GTRZ ඇතුළු ඔහුට සහය වෙන හැමෝටම ස්තුති වේවා. ගොඩක් ලංකාවේ නෙට් පැකේජ් වල Data ඉවර උනාම ඉතින් අවුලක් නැතුව ලෝඩ් වෙලා අපිට පොස්ට් දන්න පුළුවන් සයිට් එකක් තමයි එළකිරි කියන්නේ ඒවගේ සයිට් එක කරගෙන යන්න ලොකු ගේමක් දෙනවා ඉතින් මේ කාලේ ආර්ථික තත්වයත් එක්ක. ගොඩක් ලංකාවේ ෆෝරම් තිබ්බත් හරි විදියට හරි විනයක් ඇතුව කරගෙන යන වෙබ් අඩවියක් තමයි එළකිරි වෙබ් අඩවිය.

    ෆේස්බුක් ටිවිටර් ඉන්ස්ටග්‍රෑම් ඒකි මෙකී නොකී වඩා එළකිරි එකේ තමයි අපේ කාලය ගෙවෙන්නෙ. ගෙදර හිටියත් ඔෆිස් එකේ හිටියත් (ෆයර් වෝල් දාලා බ්ලොක් කරත් ) අපි එන්නේ එළකිරි හැමෝම එකම පවුලක් වගේ මේකේ ඉන්න නිසා පුළුවන් හැම වෙලාවේම එන්න එළකිරි එකට ලෝකෙ වටේ ලංකාව වටේ අපේ යාළුවො එක්ක කතා බහ කරන්න
    චැට් කරන්න සතුට දුක බෙදාගන්න. එළකිරි එක නිසා මටත් පෞද්ගලිකව හම්බෙච්ච යාළුවො(ගලදාරි එකේ සොවුක් ක්ලබ් එකේ ඉවෙන්ට් එකේ, එළකිරි ජෙට්ලයිනර් ගේට් ටු ගෙදර් එකේ, මිස්ටර් පෙරරා සංවිධානය කරපු එළකිරි ට්‍රැවලර් ඉවෙන්ට් වල ) එමටයි. පෞද්ගලිකව හමු වී නැතත් එළකිරි එක ඇතුලේ සෙට් වෙන යාළුවො ඊටත් වඩා අපමණයි. දවසේ හැම වෙලාවේම එළකිරි එන දවසේ හැකි හැම වෙලාවේම එළකිරි එන සතියේ පුළුවන් හැම වෙලාවේම එළකිරි එන එළකිරි යාළුවො හැමෝටම

    ElaKiri Radio කරන අපේ tharindumj සහෝදරයාටත් මීට කලින් රේඩියෝ කරපු සහෝදර සහෝදරියන්ටත් ගොඩක් ස්තුති

    එළකිරි සුභ අනාගතයක් වේවා
    ~Mal Baba

    Congratulations ~Mal Baba

    :love::love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම එකෙ පද වලට ආසයි...
    "ඔබ හිත හිතා මිය යනවා හැර
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නැ මට"
    :love::love::
    මම දන්නවා එක...:love:
    දෙවනි ඉනිමේ කලින් සින්දු දෙකම මරු :yes: ඒ හින්ද මේකත් අහල බැලුවේ මේකත් නරක නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උට වැඩ අපිටනේ අමාරුව.. විශ් එක ටයිප් කරගෙන කොපි කරගෙන ඉන්නේ දාන්න :rofl::rofl:

    :shocked::shocked: දැන් අවුලක් නැහැනෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල ජයවේවා මල් බබා :D
    තව 100,000 එකක් ගහමු :cool:
    ඔව් ඉස්සරහට ගහමු

    තැන්ක්ස් කැලැන්ඩරේ

    හැමදාම එළකිරි ලොග් වෙලා සෙට් වෙන්න අමතක කරන්න එපා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "නුඹ ගැන හිත හිත මියයනවා හැර"

    මේක අහල දැන් කට්ටිය සියදිවි නසාගනියිද දන්නේ නෑ :baffled:

    එහෙනම් අපිට කටුස් ගැනත් දවස් ගානක් කථා කරන්න පුළුවන්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දෙවනි ඉනිමේ කලින් සින්දු දෙකම මරු :yes: ඒ හින්ද මේකත් අහල බැලුවේ මේකත් නරක නෑ.

    උන් දන්නවා සින්දු නාට්ටියට ගැලපෙන්න ගහන්න :love:
    අනිත් එක කටහඩ ගැලපෙන්නේ නැති ප්‍රශ්නත් නෑනේ