2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Nov 27, 2018
11
1
0
2009


ElaKiri Radio කරන අපේ tharindumj සහෝදරයාටත් මීට කලින් රේඩියෝ කරපු සහෝදර සහෝදරියන්ටත් ගොඩක් ස්තුති
එළකිරි සුභ අනාගතයක් වේවා
~Mal Baba



:yes: අනිවා
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඉස්සරහට ගහමු ගහමු :D

    අපි හිතුවේ ඔයා 100K වලින් නැවතී කියලා
    අලුත් ආත්මයක් ගැන ආරංචි වූ නිසා
    මේකෙන්ම දිගටම යමු :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සුභ පැතුම් මචං. :love:
    පෞද්ගලිකව හම්බෙලා කතා කරලා තියෙන හොද යාලුවෙක් තමා ක්‍රියේටිව් කොලුවා

    මාටර අපේ කොල්ලෙක් ජයෙන් ජයම වේවා



    තැන්ක්ස් මචෝ හැමදාම එළකිරි වරෙන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බඩේ පණුවෝ සින්දු අහන්න කැමති නෑ

    පුරුදු කරල ගන්න. කවද හරි සාගතයක් වගේ එකක් ආවොත් කොච්චර වාසනාවක් ද ඒක :P
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    පෞද්ගලිකව හම්බෙලා කතා කරලා තියෙන හොද යාලුවෙක් තමා ක්‍රියේටිව් කොලුවා

    මාටර අපේ කොල්ලෙක් ජයෙන් ජයම වේවා



    තැන්ක්ස් මචෝ හැමදාම එළකිරි වරෙන්

    :love::love::love:

    අනිවා. :love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මෝ ෆයිනලි......
    දැන් ඉතින් සතියක් නාන්න එපා
    තව පොස්ට් දන්නා එපා එතකොට කැත වෙනවා පොස්ට් කවුන්ට් එක...
    ඒ වගේම
    පොස්ට් 100,000 ට උණුසුම් සුභ පැතුම්


    :D:D:D
    තැන්ක්ස් තැන්ක්ස්
    මචෝ ජයෙන් ජයම වේවා

    හැමදාම එළකිරි වරෙන් ඒක තමයි වටින්නේ