එක්කෝ ලබන සතියෙම 12000 ගහනවා ඊලග රේඩියෝ එකට


මල් බබා මල් බබීව ඉස්සෙල්ලම දැක්ක දවස ගැනලු ඔය කියන්නේ ඈ![]()

මල් බබා මල් බබීව ඉස්සෙල්ලම දැක්ක දවස ගැනලු ඔය කියන්නේ ඈ![]()
දුක හිතුන මේ සින්දුව ඇහෙනකොට නං![]()
ඒ ඇස්මල් බබා මල් බබීව ඉස්සෙල්ලම දැක්ක දවස ගැනලු ඔය කියන්නේ ඈ![]()
එළ එළ සුභපැතුම් මල්ලි පෝස් 9000 වෙනුවෙන්.![]()


අම්මටසිරි.......දෙකම එක පොස්ට් එකෙන් ගැහුවා නේද......එල එල සචිර...ජය වේවා..




උබ්න්ම් 100K ගැහුවම පිටුවක් පිරෙන්න පෝස්ට් එකක් දායි වගේ
එල එල ජයවේවා !!!
සුභ පැතුම් !!!



අද කට්ටිය ඔක්කොම රවුම් ඉලක්කම් ගහයි වගේසුබ පැතුම් ආ නමයත් නපුරුයි දහදාහ කරමු ඉක්මනට
![]()




අම්මට සිරි මෙන්න මූත් ගහලා
තරින්දුවට නම් මේක කස්ටිය ප්ලාන් කරලා දුන්න ගෙමක්ද කොහෙද
හා හා මූ රේඩියෝ කරන තුරුම ඉඳලා පොස්ට් කවුන්ට් ගහනවා
ජයෙන් ජයම වේවා සහෝ දිගටම කොටමු



එළ එළ සුභපැතුම් මල්ලි පෝස් 9000 වෙනුවෙන්![]()




එපා.....
උඹ ඕක කලින් දැකල තිබ්බා නම් මේ වෙනකොට ගහල.....මේ ත්රෙඩ් එකේම ගහන්න උත්සහ කරපන්. අපි සපෝර්ට් එක දෙන්නම්...![]()


අද බෑ බන්.. 