2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එක්කෝ ලබන සතියෙම 12000 ගහනවා ඊලග රේඩියෝ එකට

    එපා.....:frown:
    උඹ ඕක කලින් දැකල තිබ්බා නම් මේ වෙනකොට ගහල.....මේ ත්‍රෙඩ් එකේම ගහන්න උත්සහ කරපන්. අපි සපෝර්ට් එක දෙන්නම්... :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල් බබා මල් බබීව ඉස්සෙල්ලම දැක්ක දවස ගැනලු ඔය කියන්නේ ඈ :P

    පලවෙනි දවසේ මොනවද උනාලු
    ගුටි කෑවද දන්නැ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් බබා මල් බබීව ඉස්සෙල්ලම දැක්ක දවස ගැනලු ඔය කියන්නේ ඈ :P

    පොඩිකාලෙ ඉඳල ම දකිනවලුනෙ. කරමලය සුදුයි සිද්ධියක් වෙන්නෙ
     
    එළ එළ සුභපැතුම් මල්ලි පෝස් 9000 වෙනුවෙන්. :D


    ස්තූතී අයියා :rolleyes:
    දිගටම කොටමු ;)




    අම්මටසිරි.......දෙකම එක පොස්ට් එකෙන් ගැහුවා නේද......එල එල සචිර...ජය වේවා..
    :love::love:


    එල එල ඩොඩෝ :love::love:


    ඒවගේ වැඩ නිකීගෙන් තමයි ඉගෙන ගත්තෙ :P:P


    උබ්න්ම් 100K ගැහුවම පිටුවක් පිරෙන්න පෝස්ට් එකක් දායි වගේ :rofl:

    එල එල ජයවේවා !!!
    සුභ පැතුම් !!!


    ස්තූතී නිකී
    වෙන්න පුලුවම්.:yes::yes:
    නැත්තම් ,
    එක්ස්පෝස් වෙන්නත් පුලුවම් ;)
    ත්‍රෙඩ් එකක්ම වෙන්නත් පුලුවම් :eek:






    අද කට්ටිය ඔක්කොම රවුම් ඉලක්කම් ගහයි වගේ :P සුබ පැතුම් ආ නමයත් නපුරුයි දහදාහ කරමු ඉක්මනට :yes:


    ස්තූතී කටුස් :love::love:
    දිගටම කොටමු .;)
    නමය ගණං කරන්නෙත් නෑ සමහර රටවල. :sorry:




    අම්මට සිරි මෙන්න මූත් ගහලා

    තරින්දුවට නම් මේක කස්ටිය ප්ලාන් කරලා දුන්න ගෙමක්ද කොහෙද

    හා හා මූ රේඩියෝ කරන තුරුම ඉඳලා පොස්ට් කවුන්ට් ගහනවා



    ජයෙන් ජයම වේවා සහෝ දිගටම කොටමු



    එල එල මල්බබා. :yes::yes:
    දිගටම එන්න..:D
    දිගටම එන්න සෙට්වෙමු. ;)
    ලංකාවෙන් ගියත් මේකට එන්න ..:cool:


    එළ එළ සුභපැතුම් මල්ලි පෝස් 9000 වෙනුවෙන්:D:D


    ස්තූතී පිට්ටා අයියා . :love::love:

    දිගටම කොටමු....... :cool::cool::cool:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එපා.....:frown:
    උඹ ඕක කලින් දැකල තිබ්බා නම් මේ වෙනකොට ගහල.....මේ ත්‍රෙඩ් එකේම ගහන්න උත්සහ කරපන්. අපි සපෝර්ට් එක දෙන්නම්... :yes:

    ඔව් බන් කලින් දැක්කේ නෑ මේක :sorry::sorry::sorry: අද බෑ බන්.. :(