2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි වගේ අලුත් මෙම්බර්ස් ලා දන්නේ නෑනේ......:rolleyes:
    ලස්සන ආදර කතාවක් වෙන්න ඇති. :love:

    එහෙමලු. වැඩි විස්තර බබාගෙන් ම අහල බලමු.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපි වගේ අලුත් මෙම්බර්ස් ලා දන්නේ නෑනේ......:rolleyes:
    ලස්සන ආදර කතාවක් වෙන්න ඇති. :love:
    :D ජිවිතේ ඉතින් එක එක අපි නොහිතන දේවල් වෙනවා නේ

    අපේ ජිවිත වලට යාම් ඊම් තියෙනවා නෙ බන් :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අප්පා ඕක කියලම එපා වෙලා

    :sorry:

    ඒකට ඔයා ඕක හොඳට කියපු පෝස්ට් එකක් Bookmark කරල තියාගන්න. කවුරු හරි අහපු ගමන් ඒක පෙන්වන්න. :D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :D ජිවිතේ ඉතින් එක එක අපි නොහිතන දේවල් වෙනවා නේ

    අපේ ජිවිත වලට යාම් ඊම් තියෙනවා නෙ බන් :D

    ජීවිතේ කියන්නේ ගමනක්...ඇතුල්වීම්, පිට වීම්, නැවතීම් ඔක්කොම. :yes: