අපි වගේ අලුත් මෙම්බර්ස් ලා දන්නේ නෑනේ......
ලස්සන ආදර කතාවක් වෙන්න ඇති.![]()
එහෙමලු. වැඩි විස්තර බබාගෙන් ම අහල බලමු.
අපි වගේ අලුත් මෙම්බර්ස් ලා දන්නේ නෑනේ......
ලස්සන ආදර කතාවක් වෙන්න ඇති.![]()
අපි වගේ අලුත් මෙම්බර්ස් ලා දන්නේ නෑනේ......
ලස්සන ආදර කතාවක් වෙන්න ඇති.![]()
ජිවිතේ ඉතින් එක එක අපි නොහිතන දේවල් වෙනවා නේ 
එකි මෙකි නොකී කොහේදී හරිගුවන්විදුලියෙ කාටවත් කවදාවත් හිත ගිහින් නෑ.![]()
එළ එළ එහෙනම් ඉතින් උදේ නැගිටින්න ඕන ඇතිනෙ.


ඔව් අප්පා ඕක කියලම එපා වෙලා
![]()

සරා ද දන්නේ නෑ ඇවිල්ල තියෙන්නේ... ටික වෙලාවක ඉඳන් පේන්නත් නෑ..................

ජිවිතේ ඉතින් එක එක අපි නොහිතන දේවල් වෙනවා නේ
අපේ ජිවිත වලට යාම් ඊම් තියෙනවා නෙ බන්![]()

මටත් පෙන්නේ ඒ වගේ......
King Cobra ??
![]()

ඔව්ඒක වෙන්නත් පුළුවන්මටත් පෙන්නේ ඒ වගේ......
King Cobra ??
![]()
ඩෙන්ටල් කිඹුල් මහතා
කවුද අර චැනල් අතරෙ රේඩියෝ එක කියලා කෑගහන්නෙ
ත්රෙඩ් එකකුත් දාල ඇති මම හිතන්නේඒකට ඔයා ඕක හොඳට කියපු පෝස්ට් එකක් Bookmark කරල තියාගන්න. කවුරු හරි අහපු ගමන් ඒක පෙන්වන්න.![]()

ඒක වෙන්නත් පුළුවන්
ඩෝඩෝ උබද දන්නෙත් නැහැ


