2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන් ඔය ආපු කෙනාට කතා කරන්න දෙන්නේ නැද්ද.................................
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    day eke mood eka theeranaya wenne msg eka anuwa :P

    මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු වුණාට මූඩ් බ්‍රේක් කරන්න මරු මැසෙන්ජර් ද? :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මේ.
    මතකයි නම්
    මං පොඩි කාලේදී

    ඔබ මට ගී කිව්වා.
    අම්මේ.
    මතකයි නම්
    මං පොඩි කාලේදී
    මා ලඟ නිදිවැරුවා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ....
    ගැනු ළමයි වද වී ගිහින් :sorry:

    නැහැනෙ. ලංකාවෙ ජනග්‍රහනයෙන් වැඩි ප්‍රතිශතය කාන්තාවන්නෙ.