sadamol buwa
Reaction score
1,738

Joined
Last seen

Profile posts Latest activity Postings About



  • ජයවේවා !

    EK NEWS 24x7 - මැතිවරණ විකාශය 2019/20
    එලකිරියෙ වේලාවෙන් රාත්‍රි 9ට චන්ද විමසිම් කටයුතු අවසාන වන අතර හැකි ඉක්මනින් ප්‍රතිඵල ලෙඛණ නායකයන් වෙත ලබා දි ප්‍රසිද්ද කිරිමට කටයුතු කරනු ඇත..නායකයන් හට සක්‍රිය විමට නොහැකි නම් ප්‍රතිඵල ලෙඛණ අනුමත කිරිමට බලයලත් නිදාරියෙක් පත් කර ප්‍රකාශයක් නිකුත් කරන්න..නායකයාගෙ ප්‍රකාශය පමනක් වලංගු වන බව සලකන්න..
    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    තමන් ගෙ පක්ශවල සාමාජිකයන් ගෙ නම් pm කරන්න..එ කිවිවෙ චන්දය ඉල්ලන සාමාජිකයන් ගනන.නම් අනුපිළිවෙලට හදලා එවන්න..
    15ක් එවන්න..
    උඹෙයි හිච්චිගෙයි පෝස්ටු තියලා අනික්වා අයින් කරමුද මචන්? අනික් අයටත් ප්ලේස් එකක් දෙන්න එපැයි :D
  • Loading…
  • Loading…
  • Loading…