2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම හිතන්නේ එළකිරි ඉතිහාසේ පොස්ට් ලක්ෂයක් කවුරු හරි ගහපු එකම රේඩියෝ ත්‍රෙඩ් එක මේකද කොහෙද

    11 වෙනිදා වෙනකොට රටේ මොනවා වෙලා තියේවිද කියල කවුද දන්නෙ

    අමුත්තා ගැන කියපන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ අදත් තරිඳු හොඳට වැඩසටහන කළා. ස්තූතියි මේ වගේ අපි වෙනුවෙන් මහන්සිවෙලා මේ වැඩසටහන දිගට ම කරන එක.

    හැමදා ම වගේ එළකිරි අපේ සෙට් එකටත් බොහොමත් ම ස්තුතියි ත්‍රේඩ් එක පවත්වාගෙන යාම හා ලස්සන සිංදු ඉල්ලීම වෙනුවෙන්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම හිතන්නේ එළකිරි ඉතිහාසේ පොස්ට් ලක්ෂයක් කවුරු හරි ගහපු එකම රේඩියෝ ත්‍රෙඩ් එක මේකද කොහෙද

    11 වෙනිදා වෙනකොට රටේ මොනවා වෙලා තියේවිද කියල කවුද දන්නෙ

    අමුත්තා ගැන කියපන්

    අමුත්තා ගැන කියන්නේ නැතුවම ගියානේ :sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එළ එළ අදත් තරිඳු හොඳට වැඩසටහන කළා. ස්තූතියි මේ වගේ අපි වෙනුවෙන් මහන්සිවෙලා මේ වැඩසටහන දිගට ම කරන එක.

    හැමදා ම වගේ එළකිරි අපේ සෙට් එකටත් බොහොමත් ම ස්තුතියි ත්‍රේඩ් එක පවත්වාගෙන යාම හා ලස්සන සිංදු ඉල්ලීම වෙනුවෙන්.

    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි මචෝ තරිඳු හැමදාම වගේම පුළුවන් හැම වෙලාවකම රේඩියෝ කරමු

    අපේ අනිත් එවුනුත් රේඩියෝ කරපන් සතියට දෙපාරක්වත් :angry:

    අද ප්‍රෝග්‍රෑම් එක එළකිරි වගේ කළා කිසිම ටෙක්නිකල් අවුලක් ගියේ නැහැ

    එන පාරත් එළකිරි වගේ කරමු

    ජයෙන් ජය
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අමුත්තා කිව්වේ නෑ..................................... :( රැවටුනා නෙමෙයි මා විශ්වාස කළා.... :(