



NO privilege
සිරාවට නයි කොලුවද හිටියේ


තරිඳු අද අපෙන් පොඩි ආතල් එකක් ගත්තා නේ.....
ලස්සන දවසක්, ලස්සන රේඩියෝ එකක්, අද රේඩියෝ එකට එකතු වුනු , මල්බබා, සචිර, නිකි (පොස්ට් count එක achieve කරපු ) ඇතුළු සේරම සාමාජිකයෝ.....සින්දු ඉල්ලපු ඔක්කොම වගේම අපි වෙනුවෙන් කාලය වෙන් කරන තරිඳු ඇතුළු රේඩියෝ කණ්ඩායම, මේ ඔක්කොටම ස්තුතියි....එහෙනම් සුභ රාත්රියක් ඔක්කොටම...


katawath haniyak nethnam karanna be mama hithanne
මේන්නෝ බෑන් කරන්න ෆේක් අයි ඩී

katawath haniyak nethnam karanna be mama hithanne![]()