Xiaomi officially ලංකාවට

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    JBI4nY0.png

    DtKRXCHUwAAkocB.jpg

    DtKRYApVsAIS1QR.jpg

    DtKRYphVsAAlH_B.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,498
    113
    ලංකාවේ release කරලා තියෙන්නේ Global version එක. හැබැයි AliExpress වලට වඩා චුට්ටක් ගාණ වැඩියි.
    Thanks machan.
    Prices gana update ekak puluwan nam denna.
     
    Last edited:

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    pocophone f1 එක ගත්ත කෙනෙක් ඉන්නවද ? හොදයිද (cam එක තමයි විශේෂයෙන් බලන්නේ )

    pocophone f1 ලංකාවේ රිලීස් කරලා තියෙන්නේ ග්ලෝබල් වර්ෂන් එකද ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    pocophone f1 එක ගත්ත කෙනෙක් ඉන්නවද ? හොදයිද (cam එක තමයි විශේෂයෙන් බලන්නේ )

    pocophone f1 ලංකාවේ රිලීස් කරලා තියෙන්නේ ග්ලෝබල් වර්ෂන් එකද ?

    :yes::yes:
    6/64 global eka release korala thiyenne
    ada poddak athapatha gewa asa hithuna :love::love::cool::P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    pocophone f1 එක ගත්ත කෙනෙක් ඉන්නවද ? හොදයිද (cam එක තමයි විශේෂයෙන් බලන්නේ )

    pocophone f1 ලංකාවේ රිලීස් කරලා තියෙන්නේ ග්ලෝබල් වර්ෂන් එකද ?

    matat ganna hituna eka f1 eka
    bugs tiyenawalu kohomada danne na
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    pocophone f1 එක ගත්ත කෙනෙක් ඉන්නවද ? හොදයිද (cam එක තමයි විශේෂයෙන් බලන්නේ )

    pocophone f1 ලංකාවේ රිලීස් කරලා තියෙන්නේ ග්ලෝබල් වර්ෂන් එකද ?

    :yes::yes:
    6/64 global eka release korala thiyenne
    ada poddak athapatha gewa asa hithuna :love::love::cool::P

    matat ganna hituna eka f1 eka
    bugs tiyenawalu kohomada danne na

    මමත් මේ ගන්න හොය හොය ඉන්නේ. american express card එකකින් ගෙවන්න ගන්න හොද තැනක් දැනගත්තොත් කියපල්ලකෝ කවුරු හරි ඉක්මනට. මට හැකි තරම් ඉක්ම්නට ගන්න ඕන මචන්ලා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    හ්ම් මම දැන් පාවිච්චි කරන්නේ හුවවේ නොවා 3 , ඒක හරි නැ cam එක එහෙම සවුත්තුයි ,

    මේක හොදනම් ගන්න ඕනේ ?

    ow screen touch issue thawa software bugs ehema tiyenawalu
    screen eka ghosting ehema enawalu phone eke