Ae busines ekak karanna naeda bn
Enterprise sri lanka loan scheme ekada? ekai thawa loan scheme ekakui dan hold karala kiyala anith thread eke dakka, reason govt change eka
උඹ මුලින්ම පලයන් මහජන බැංකුවට එකෙන් වැඩි විස්තර ගන්න පුළුවන්.. වෙන්නේ මොකක්ද කිව්වොත් උඹ පටන් ගන්න බිස්නස් එකේ හරි වෙන මොකක්හරි වැදගත් කියන project proposal එකකුයි.. ප්‍රොජෙක්ට් එකකුයි හදන්න ඕන.. ( කැම්පස් එකේ ෆයිනල් තීසිස් එක වගේ) අන්න එහෙම කම්ප්ලිට් ප්‍රපොසල් එකක් හදල එක යවන්න ඕන අපනයන සංවර්ධන මණ්ඩලයට.. එහෙන් එක ඇප්රු උනාට පස්සේ උඹට ලෝන් එක උඹ කැමති බෑන්ක් එකකට ගෙන්න ගන්න පුළුවන්.. උඹට ගෙවන්න තියෙන්නේ හම්බුන ලක්ෂ 10/15 විතරයි... පොලිය ගෙවන්නේ රජයෙන්...
Ela thanks machan.Proposal eka hadanne kohomada bn? templte ekakwath tiyeda ?

උදේ පාන්දර මෙහෙම කිව්වට upset ගන්න එපා මචං...ඕක තාම ගත්ත එකෙක් වත් නැහැ බන්...සල්ලි තියන සෙට් එකක් ඔය ලෝන් ඔක්කොටම විදලා බන්...![]()
Machan graduate rajayen 15 laks wala loan ekak dena seen ekak issara giya neda ?
ekata apply karanne kohomada ?