මරා වැඩ අරඹයි

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    993
    162
    43
    Kurunagala
    යහපාලනය ආන්ඩුවෙන් අයකල බැංකු පොලියෙන් අයකල
    5% බද්ධ අහොසි කෙරේ.




    අද අපි ගියා අපේ පුතාට බැංකු පොතක් හදන්න. පුතගේ පොත හදනකම් මම දුවගේ පොත බැලුවා එකටත් මුදලක් දන්න එතකොට මම දැක්කා. ආපසු ගැනිම් කියන කොටසේ මුදලක් ලියවිලා තියනවා. ඔබ කවුරුත් දන්නවා වයස 18 අඩුනම් බැංකු පොත් වලින් මුදල් ලබා ගැනිමට නොහැකි බව.( හැබැයි අද නිතියක් තියනවද කියලා දන්නැ මට එක අහන්න බැරි උනා )
    බැංකු නිලධාරිනියගෙන් විමසු පසු ඇය කියා සිටියේ පරන ආන්ඩුව එ කියන්නේ UNP සමනල් ආන්ඩුව කලේ ගහපු බද්ධක්ලු හැබැයි එක මේ මසේ ඉදලා නැ පාක්ෂ පාට බෙදයකින් තොරව ඔබේ දරුවන්ගේ බැංකු පොත් බලලා මෙය තිරනය කරන්න. කිරි දරුවන්ටත් බදු ගහපු UNP සමනල් ආන්ඩුව
    ඉතුරු කාලයක් ගිය ආන්ඩුව තිබුනානම් අඹුසැමියන් යහන්ගත වෙන එකටත් බදු ගහනවා එකන්තයි.

    46511307_147623126201845_1693585645823328256_n.jpg

    46522746_147623106201847_2320962741499592704_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    993
    162
    43
    Kurunagala
    ධිවරයින් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට අගමැතිගෙන් උපදෙස්


    ධීවර ක්ෂේත්‍රයේ පවතින ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (27දා) අදාළ අංශ උපදෙස් ලබාදී ඇත.

    අග්‍රාමාත්‍යවරයා හා ධීවර කර්මාන්තයේ දැනට පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා උතුරු නැගෙනහිර ධීවර සංවිධාන, බහුදින යාත්‍රා ධීවර සංවිධාන, කුඩා ධීවර කර්මාන්ත සංවිධාන ඇතුළු සියලු ධීවර සංවිධාන වල නියෝජිතයින් අතර හමුවකදී අග්‍රාමාතවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

    ධීවර බෝට්ටු නිෂ්පාදනය සඳහා අවශ්‍ය “ෆයිබර්” ඇතුළු අමුද්‍ර‍ව්‍ය ආනයනය කිරීමේ දී රජයේ ආනයන බදු අඩු කර දෙන ලෙස ධීවර කාර්මිකයින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

    දැනට ධීවර සංස්ථාව සතු ශීතාගාර ඉක්මණින් නවීකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට උපදෙස් දී ඇති අතර ධීවරයින් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට සහ අයිස් මිල පාලනයක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද උපදෙස් ලබාදෙන ලදී.

    එමෙන්ම ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ගේ ජීවිතාරක්ෂාවවෙනුවෙන් රක්ෂණ ක්‍ර‍මයක් සහ මවු නෞකා දෙකක් ලබා දීමටත්, ජීවිතාරක්ෂක පහුරු ලබා දීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් උපදෙස් ලබාදෙන ලදී.
    http://www.colombotoday.com/ධිවරයින්-ආදායම්-බද්දෙන්/
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,978
    113
    Panadura
    ඔය වගේම ගූ එන් පී පොන්න රජය කාලේ ඉන්ටර්නෙට් වලට ගහපු බද්දත් නැති කලා නම් එල
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,069
    25,156
    113
    ඔය වගේම ගූ එන් පී පොන්න රජය කාලේ ඉන්ටර්නෙට් වලට ගහපු බද්දත් නැති කලා නම් එල


    සෑර් හෝමාගමද? පොර්න් සෙන්ටර් එකක් ද කරන්නේ......
     

    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    කෝ අර අයිඩින්ටිටි පොන්නයයි, ස්මාර්ටන් පොන්නයයි.

    ස්වාදීන කියලා පෙන්නගෙන පොනිලට පුක දෙන පොන්නයො.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දරුවො ඉන්න මනුස්සයෙක් අගමැති උනාම ඔහොම තමයි..:yes::yes:
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    993
    162
    43
    Kurunagala
    පැණි බීම, සීනි බද්දත් පහළට…


    කාබනික බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 06ක් දක්වා ද, පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 09ක් දක්වා ද බද්දෙන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

    ඒසේම පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 1 කට අය කළ ශත 50 බද්ද ශත 30 දක්වා අඩු කිරීමට ද උපදෙස් ලබාදී තිබේ.

    අග්‍රාමාත්‍යවරයා හා පළතුරු බීම හා බිස්කට් නිෂ්පාදන ආයතන හිමියන් අතර පැවැති හමුවකන් අනතුරුව මෙම උපදෙස් අදාළ අංශ වෙත ලබාදී තිබේ.

    මේ හරහා වෙළඳ පොළේ පැණි බීම දැනට අලෙවි වන මිලට වඩා 30%කින් මිල අඩු කිරීමට හැකි වන බව නිෂ්පාදන ආයතන ප්‍රධානීන් ප්‍රකාශ කර තිබේ.

    පසුගිය රජය බිස්කට් සඳහා සීනි බද්දක් අය කිරීමට සූදානමක් තිබූ බව එම සමාගම් වල නියෝජිතයින් මෙහිදී හෙළි කරන ලදී. එහෙත් වත්මන් රජය එවැනි සීනි බද්දක් අය කිරීමට කිසිඳු සූදානමක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.


    source:http://www.colombotoday.com/පැණි-බීම-සීනි-බද්දත්-පහළට/
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    අනිවාර්යයෙන්ම


    Boru hada hada Mahindata kade yanawa neda? Umba dala thina photo eke September mulu masema transaction na. October mase ko? :D



    Rajitha ewith sugar beema walata tax gahapu nisa beema company karayo Sugar free beema heduwa.




    Mahinda, sugar beema wala mila adu karala Sugar wediyen kanna deela Sinhalayata diabetes hadawala marana ekada ban jathi premaya kiyanne?
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,139
    18,719
    113
    අදාල නෑනේ
    කෝ අර අයිඩින්ටිටි පොන්නයයි, ස්මාර්ටන් පොන්නයයි.

    ස්වාදීන කියලා පෙන්නගෙන පොනිලට පුක දෙන පොන්නයො.

    Fake ponnayo, Mahinda aye raja wechcha kaleta thopi na ne mewa bump karanna.

    Koththa malli walata badu gahala, light bill eka 40% wadi karala, Lamborghini badden nidahas karaddi uba ammage bade inna aththe :rofl:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    Boru hada hada Mahindata kade yanawa neda? Umba dala thina photo eke September mulu masema transaction na. October mase ko? :D



    Rajitha ewith sugar beema walata tax gahapu nisa beema company karayo Sugar free beema heduwa.




    Mahinda, sugar beema wala mila adu karala Sugar wediyen kanna deela Sinhalayata diabetes hadawala marana ekada ban jathi premaya kiyanne?


    :rofl:Suger free kiwwata un suger wenuwata daana eka pilika karakayak.anika badhu gahapu eka hodada ethakota?ubalata lamayi nathi nisa awulak nathuwa athi.:rofl: