Mata pena hina

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Machanla ude pandara hina penawa ban ,

    Iye kattiyak ekka fight ekak giya , hadi garuppu walin

    Ada fight eka giye weapons walin , pistol , knife , samahara weapons
    Wada karannet na

    Aharenakota chuu baray dan me eka dala awe...

    Monahari jaltarayak ata lgada danne na,

    Ubalata penne mona wage hinda ? Dan yamallako
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මටනම් වෙලාවකට එක දිගට පේනවා එකකට එකක් සම්බන්ධයක් නැති හෙන පිටසක්වල හීන..:baffled:
    මේ සැපට බස් එකේ ජනේලේ අයිනේ ඉඳගෙන ගිහින් එක පාරටම පුෂ් බයිසිකලයක් පැදගෙන පැදගෙන යනවා පේනවා.. ඒකත් අර හද්ද පරණ ලුමාලා එකක්..:sorry:
    හීන එපා වෙනවා ඉතින්..:(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටත් එකිනෙකට සම්බන්ධ නැති සිද්දි එකතු වෙච්චි කතා තමයි හීනෙන් පේන්නේ :baffled:
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ජින්ගි ජිගා කරන එව්වා මට පේනවා, සතියකට දෙපාරක් වගෙ, :love: හම්මෙ ඉතින් :P දවසම ආතල් එදාට
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    Machanla ude pandara hina penawa ban ,

    Iye kattiyak ekka fight ekak giya , hadi garuppu walin

    Ada fight eka giye weapons walin , pistol , knife , samahara weapons
    Wada karannet na

    Aharenakota chuu baray dan me eka dala awe...

    Monahari jaltarayak ata lgada danne na,

    Ubalata penne mona wage hinda ? Dan yamallako

    heta fight eka Multi barrel walin .....

    pinaka-test-fire.jpg