LUXMEN Copy Trading !! [ Do Not Invest ]

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කිරියෙ කොල්ලන්ගෙ, ලක්ශ ගානකට කෙලල තියෙද්දි තවත් දෙන්නෙ නැතුව ඉදපන් මිනිහො..උබලවගේ මෝඩයො හින්ද තමයි හොරු හැමදාම හොරා කන්නෙ..ඇස් දෙකට පේන හොරකම පේන්නෙ නැ වගේ ඉන්ඩ පුලුවන්ද කියන එකයි ලොකුම අවුල.. :dull::dull:

    :lol:

    mahindaya goo una seeen eka amathaka karanna den umba EK eke boru rahas parikshakayek wenawada?
    Dup.. paraya yanna. thoge mahindaya anna arehe kicha wela.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:

    mahindaya goo una seeen eka amathaka karanna den umba EK eke boru rahas parikshakayek wenawada?
    Dup.. paraya yanna. thoge mahindaya anna arehe kicha wela.

    මෙයත් එදා ඉදන් ලින්ඩ=ලක්ශම්න්ට කඩේ ගිය කෙනෙක් සෑහෙන ෆොපිට්ලු..

    Ithin oyy, eka dawasak newe dawas 5 k loss unath mokada, end of the month profit nam,
    Forex kiyanne hema daaama profit karanna puluwan deyak kiyala kawda kiwwe, anika luxmen ma kiyala thiyanawane, eya try karanne dawase anthimata profit gannawata wada, maase anthimata profit ganna widihak kiyala.
    den umbe keeyak lost da? mage nam hondata profit, specially me week eke.
    dekama.
    Forex gena danne nethi ewun, forex karanna enne, eka dawasin kootipathiyo wenna.
    anik ewunge thiyenne kuhaka kama.
    methana umbata banina godak ewun (erozan) hera, anith hema ekama, umbe copy trade karana ewun.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෙයත් එදා ඉදන් ලින්ඩ=ලක්ශම්න්ට කඩේ ගිය කෙනෙක් සෑහෙන ෆොපිට්ලු..

    ow oyy, mata thawama profit. mage equity eka thawama 1100+. Balance 2000+. mage deposit ekata wada mama withdraw karalath thiyanawa.

    anyway, tho me dawas wala puka iragena dangalanne mahindaya kicha wechcha eka wahaganna neda?
    Tho monawa kiwwath wedak ne bola, Linda and Luxmen kiyanne 2k.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow oyy, mata thawama profit. mage equity eka thawama 1100+. Balance 2000+. mage deposit ekata wada mama withdraw karalath thiyanawa.

    anyway, tho me dawas wala puka iragena dangalanne mahindaya kicha wechcha eka wahaganna neda?
    Tho monawa kiwwath wedak ne bola, Linda and Luxmen kiyanne 2k.

    මෙන්න ලක්ශම්න්ගෙන් ප්‍රොපිට් ගත්ත එකෙක්.. :lol::lol: මේකත් ෆේක් එකක් තමයි ලින්ඩගෙ ඒක සුවර් නැත්තන් මේ අනිත් ඔක්කොටම ලොස් වෙද්දි මූට විතරක් පොපිට් වෙන්ඩ විදිහක් නැනෙ..මේ වගේ ගරිල්ලා මාර්කටින් වලින් තමයි ලින්ඩ හොරා කන්නෙ..:yes::yes:


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලින්ඩාගේ හොරාකෑමට අසුවූ ටික දෙනෙක්..මෙතනම ඩොලර් 1200 මහා පරිමාන වoචාවක් වෙලා තියෙනව..


    Yako mama 200$ deposit kara . after 2 months equity 1.33$. anith ewun nam kiyanne profit kiyala, mata witharada ban mehema wenne. equity eka deposit ekata wada wadi une eka dawasayi maasa 2 tama. :oo: trades nam dala thiyenawa 1000+ wada:rofl: :sorry::sorry:

    fffff.png

    Mage yaluwatath kelawela..200$.and two months fees 40$.

    mage equity eka 20$
    200$
    account start sep17



    මටත් ඕකම තමයි උනේ :yes:
    Account එක open කරේ sep 12 $200 කින් දැන් මාස දෙකකට $20 ගානේ payment එකත් කරා. දැන් equity එක $126 :confused:

    Initial Deposit: $200
    Payment for 2 months(20x2): $40
    Equity: $126

    Overall Loss for me for the 2 months: 240-126 = $114 (=Rs 20 000):sorry:


    They promote only the success stories and hide the failures :yes: Think before you join :confused:

    මටත් ඕකමයි බන්. එක්කො forex දන්නේ නැත්නම් දන්නේ නෑ කියන්න ඕනෙ. Telegram group එකේ බොරු screen shot දානව ප්‍රොෆිට් කියලා. හැබැයි Floating Balance එක හැමදාම ලොස්. PM දාලා ඇහුවහම කියන්නේ market අවුල් හින්දා ඔහෙම වෙන්නේ ඕක අද හරි යයි හෙට හරි යයි කියලා. අනේ මන්දා බන් elakiri එකේ මෙහෙම එකක් දැකලා සෙට් උනොත් ඒක scam එකක්. අපරාදෙ සල්ලි. :sorry::sorry:
    Danata masa dekak join wela 200$ profit eken fee eka gewapu eka witharai wune :yes:

    Dang equity eka 100$ was at 80$.


    Forex group එක කරන එකාගේ ඇත්ත නම් ගම් විස්තර දන්න උන් ඉන්නවද? :rofl: මට ලොකු සැකයක් තියෙනවා LINDA කියන එකා තමා group එක කරන්නේ කියලා මොකද ඌ තමයි ගෲප් එකට එකතු වෙන්න කිය කියා හැමතිස්සෙම කියන්නේ. :rofl:


    කොහොමින් කොහොම හරි ලක්ෂ්මන් කාරයයි ගෲප් එක අයිති එකයි සිග්නල් දෙන්න එකෙක්ගෙන් ගන්න ඩොලර් 20 න් 10 ගානේ බෙදාගත්තා. සිග්නල් වලින් ට්‍රේඩ් දාපු උන් හුකෝගත්තා.
    ෆොරෙක්ස් වලින් එක දිගට ලාබ ලබන්නේ 1% විතර ප්‍රමානයක් අනිත් උන් ඔක්කොම ලොස්.
    තොපි දැන්වත් ඉගෙන ගනිල්ලා සිග්නල් දෙන්නේ, ෆොරෙක්ස් උගන්නන්නේ පොත් ලියන්නේ ට්‍රේඩින් බැරි උන්. තමන්ගේ ට්‍රේඩින් ගැන විශ්වාසයක් නැති උන් තමයි ඔය වගේ ක්‍රමවලින් සල්ලි හොයන්න බලන්නේ.

    aniwa lakshman apiwa kawa mage salli okkoma lost euro 20 ithuruwune euro 400 kin
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,854
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    ලක්ශම්න්ට කොල්ලො බැන්නම රිදුන ලින්ඩා.. :dull::dull:

    LINDA_ADERSON_22=LUXMEN :yes::yes::yes:

    මෙන්න මේකට තමයි ගොබෙල්ස් න්‍යාය කියන්නෙ.. :D ඕනම බොරුවක් දිගටම කිව්වොත් ඇත්ත කියල හිතන්න ගන්නව මිනිස්සු. :P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,941
    1
    56,965
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාත් මේ ත්‍රෙඩ් එක දැකලා මේකෙම එල්ලිලා ඉන්න වෙලාවකුත් නැති නිසා කොපි ට්‍රේඩ් එකට සෙට් උනා , ටෙලිගැරැම් ගෲප් එකේ පෙන්නලා තිබ්බේ රන් වෙන ට්‍රේඩ් හන්ගලා ප්‍රොෆිට් වෙන ඒවා විතරයි. වී.පී.එන් එකේ ට්‍රේඩ් රන් වෙද්දි තමයි දැක්කේ ස්ටොප් ලොස් නෑ , දාන ඒවත් රෙසිස්ටන්ස් වලදි බයි කරලා සපෝර්ට් වලදි සෙල් කරලා වගේ සීන් ඩොලර් 200 අකවුන්ට් එකේ සමහර ට්‍රේඩ් ඩොලර් -60 -70 විතර ගියා . වැඩේ චොර වෙනවා වගේ තේරුණු නිසා ඩොලර් 70 විතර අකවුන්ට් එකේ ඉතුරු කරන්න , කොපි ට්‍රේඩින් එකෙන් ගැලවුනා

    ට්‍රේඩ් දාන්න තමන් තනියම , මතක ඇතිව ස්ටොප් ලොස් දාන්න. ෆොරෙක්ස් පුරුදු වෙන්න මෙන්න මේකෙන්

    Code:
    https://www.elakiri.com/forum/showthread.php?t=1784158

    සිග්නල් මෙන්න මෙයාලගෙ හොදයි

    Code:
    https://t.me/AstrateqFx?fbclid=IwAR2Vdd6A6S0nOoz-oE6ThbmW3T8xrP9l84ZWmcirZKabhvhsipEOqIL9EIs

    proof dapan
     

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    අපෝ ලක්ශ්මන් කියන්නෙ පට්ටම හොරෙක් සහ වන්චා කාරයෙක්. මමත් ඕකට අහු උනා ෆොරෙක්ස් කරන්න දීලා. ඒ මදිවට මාස් පතා ඌට සල්ලිත් පුදලා සිග්නල් අරන් කෙලෝ ගත්තා. නෙදකින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න මේකට තමයි ගොබෙල්ස් න්‍යාය කියන්නෙ.. :D ඕනම බොරුවක් දිගටම කිව්වොත් ඇත්ත කියල හිතන්න ගන්නව මිනිස්සු. :P

    මොකක්ද මෙතන තියෙන ගොබෙල්ස් නියාය උබ කියන්නෙ ලින්ඩ මෙහෙම කියුවෙ නැ කියලද.. ඇයි ලක්ශ්මන්ට කට්ටිය බැන්නම ලින්ඩට රිදුනෙ ????


    ලොස් එකක් දරාගන්න බැරි, එදාවේල හොයාගන්න එන හිඟන ෆොන්ස්ලා මේන් වැන්දා දන්නා කර්මාන්තයක් කරන් හිටපල්ලා ෆොරෙක්ස් කරන්න එපා..........

    රිදෙන්ඩ තියෙන්නෙ එකම එක හේතුවයි ඒ

    LINDA_ADERSON_22=LUXMEN :yes::yes::yes:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Central Bank ekata umbala bena bena hitiya neda Forex walata Skrill salli deposit karanna denne na kiyala.


    Den penawa neda real reason eka? :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Central Bank ekata umbala bena bena hitiya neda Forex walata Skrill salli deposit karanna denne na kiyala.


    Den penawa neda real reason eka? :lol:

    :yes::yes::yes: මේකට නම් මමත් එකගයි, මාත් එක්ක මරාගන්ඩ ආව අපේ අයියල ටික මම මහ බැoකුව කරපු වැඩේ හරි කියුවට පස්සෙ..දැන් පේනවනෙ මෙතනම වෙලා තියෙන දේ ඩොලර් දාස් ගානක් විනාශවෙලා..

    මේ මහා විනාශයට වග කියන්ඩ ඔනෙ අර LINDA_ADERSON_22 කියන පරය ඕකට අනිව ඕව ඵල දෙනව දාඩිය මහන්සියෙන් හොයපුව නැතිකරාට අනිව ඵල දෙනව..

     
    Dec 5, 2018
    44
    1
    0
    ලක්ස්මන් කියන්නේ ලින්ඩගෙ තාත්තා. ලක්ස්මන් මයි මට දවසක් කිව්වෙ. :nerd:
     
    Dec 5, 2018
    44
    1
    0
    මම පොඩ්ඩක් පොරෙක්ස්ද මොකද්ද මගුල ගැන කියෙව්වා. ඒක high-risk investment එකක්. අබලට ලාභ එන්නත් ඇතිනේ. ඒ වගේම පාඩු එන්නත් ඇති. ඉතින් කරන්න දෙයක් නෑ. උබල දැනුවත්වනේ ඒ මනුස්සයට එක් කරන්න දුන්නේ ? නේද ? පවු ඒ මනුස්සයටත් හිතට දුක ඇති. ඒ පැත්තෙනුත් පොඩ්ඩක් හිතන්න. :love: